Video by - Ramesh Niroshan
http://www.gossiplankanews.com/2014/06/no-limit-fire-at-panadura.html#more
June 21, 2014 at 10:40 am | lanka C news
http://lankacnews.com/sinhala/news/117765/
![ලංකාවේ මුස්ලිම් ව්‍යාපාර වනසනවා – හකීම් මුස්ලිම් රටවලට කියයි](http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/04/rauf-hakeem1.jpg)
ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ ආර්තාකය විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන්නේ යයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ජාත්‍යන්තරයට පැමිණිලි කර ඇත.
ඇමතිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් රටවල් රැසක කොළඹ පිහිටි තානාපති කාර්යාල හරහායි.
පසුගියදා අලූත්ගම හා බේරුවල ඇති වූ සිද්ධිවලින් පසුව ඇමතිවරයා අදාල තානාපතිවරුන් සමඟ විශේෂ සාකච්චා පවත්වා ඇතැයිද වාර්තා වෙයි.