Tuesday, April 16, 2024
   
Text Size

මහ ඇමැති - ඇමැති සංශෝධනයක්

User Rating: / 0
PoorBest 

2016 අප්‍රේල් 30 08.40 a.m

(සංජය නල්ලපෙරුම)

පළාත් සභා මහ ඇමැතිවරුන් ඇතුළු පළාත් අමාත්‍ය ධුරවල සංශෝධනයක් ඉදිරි සතිය තුළදී කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව ලබන 5 වැනිදා වන විට පළාත් අමාත්‍ය ධුරවල සංශෝධනයක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා ගාල්ලේදී මැයි දින කමිටුව හමුවේදී පවසා තිබේ.
පක්ෂයේ කළ යුතු සංශෝධන මැයි පළමුවැනිදා සිට ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා දැනුම්දී ඇත. තමන් වසර එකහමාරක කාලයක් වන දේ බලා සිටි බවත් එම කාලය තුළදී මෙවැනි පියවරක් නොගත්තේ නොහැකියාව නිසා නොවන බව තේරුම් ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී දැනුම්දී තිබේ


http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=50369&catid=42&Itemid=90

Login Form