Tuesday, April 16, 2024
   
Text Size

විරෝධතා පා ගමනට ජල ප්‍රහාරයක්

User Rating: / 0
PoorBest 

(ඉන්දිකා රාමනායක )

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්  ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි  ඉල්ලමින් සංවිධාන  කිහිපයක් එකතු වී පැවැත්වු විරෝධතා පාගමනකට  ගාලු පාර ජනාධිපති  ලේකම් කාර්යාලය අසළදී ජල ප්‍රහාර එල්ලකරමින්  විසුරුවාහැරීමට පොලීසිය කටයුතු කළේය.

http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-540633

Login Form