Patriotism, allegiance and loyalty of Srilankan Muslims to Mother Lanka: Part: 1. - by Dr Rifai Naleemi. UK
It is imperative to examine and gauge the true nature of Muslims’ patriotism to mother lanka. Particularly, this is a timely needed subject in the context of prevailing current debates about Muslim people in Srilanka. Muslim population in Srilanka according to the recent census constitutes 9. 2%. Do they really have loyalty and allegiance to this land? Do they love this land as the majority people of the land do? Or do they have loyalty to another land in the world map? Do they belong to Saudi or Pakistan or do they belong to somewhere else.
A strange mystery has been created in the mind of some people that minority people do not belong to this Island. It has been debated by some people in utter an arrogant to say that this country belongs only to the majority people alone.
භික්ෂූන්ට මහේස්ත්‍රාත් බුදු මග පෙන්නයි
2013 අපේ‍්‍රල් මස 02 12:45:25 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජ ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හෝ නරක කියා දිය යුතු යැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා පැෂන් බග් නඩුවේ සැකකරුවන් නිදහස් කරමින් කියා සිටියේය.
බුද්ධ පුත්‍රයන් හැමවිටම බුදුන් අනුදැන වදාළ මග යායුතු බව ද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
කොරළවැල්ල පුරාණ රජමහා විහාරයේ දම් පහළ රාහුල, ගල්කිස්ස තෙලවල සිරි විජය ධර්මායතනයේ දම්පහල ඥානරතන, කොරලවැල්ල පුරාණ රජ මහා විහාරයේ අනුරාධපුර පාලිත, පැපිලියානේ ටී එච් එම් ප්‍රේමකුමාර, පැපිලියානේ සජිත් ලක්මාල් (සන්නිවේදන ආයතන හිමිකරු) දිවුලපිටියේ පී කේ චන්ද්‍රසිරි (ව්‍යාපාරික), ප්‍රභාත් ජයෂාන්ත, දිවුලපිටියේ ඊ ටී චම්පික, කොහුවල ලලිත් ධර්මප්‍රිය, බොරලැස්ගමුවේ රනිල් ප්‍රනාන්දු (ත්‍රීරෝද රියදුරු), ප්‍රසන්න විමල් ද සිල්වා (පංසලක සේවක), මේනක ප්‍රියදර්ශන, ප්‍රදීප් සුරංග, ඉන්දික ධර්මප්‍රිය, චමිල හර්ෂන, ඒ එම් ගයාන් හා 16 හැවිරිදි පාසල් සිසුවෙක් උසාවියට ඉදිරිපත් කළ සැකකරුවෝය.
http://www.lankadeepa.lk/index.php/top_story/106262