Saturday, April 20, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

දිගන සහ තෙල්දෙණිය: මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ බෞද්ධ භික්ෂු මෙහෙයුම

User Rating: / 2
PoorBest 
වතුරකුඹුරේ ධම්මරතන හිමියන් හමුදාපති, ජනරාල් මහේෂ් සේනානායක සමග

දිගන ප්‍රදේශයෙන් ආරම්භ වී මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත්

දිගන සහ තෙල්දෙණිය: මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ බෞද්ධ භික්ෂු මෙහෙයුම

දිගන ප්‍රදේශයෙන් ආරම්භ වී මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශවලටත් ජාතිවාදී ගැටුම් පැතිරෙමින් තිබුණු අවස්ථාවක සිංහල ගම්වලට මැදිව සිටි දෙහිගම, මුරුතලාව, කුරුගම හා දෙහිඅංග යන ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනතාව තැති ගැනී සිටියහ.

ඒ කොයි මොහාතක හෝ සිය නිවාසවලටත් ආගමික මධ්‍යස්ථානයටත් ප්‍රහාරයක් එල්ලවනු ඇති දැයි බියෙනි.

තමන් වැඩ සිටින නෙල්ලිගල, බෞද්ධ මධ්‍යස්ථානය අවට මතුවෙමින් පැවති තත්වය වටහාගත් එම බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ අඟහරුවාදා (මාර්තු 06) රාත්‍රියේ සිය සහෝදර භික්ෂුන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග ආරකෂක වැඩපිළිවෙලක් දියත් කළහ. ඒ නෙල්ලිගල අවට සිටින මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම සඳහාය.

"අපිට තොරතුරු ලැබුණා, සංවිධානාත්මක පිරිස් පිට ඉඳන් ඇවිල්ලා මේ ප්‍රදේශයට පහර දෙන්න ඉන්නවා කියලා. අඟහරුවාදා රාත්‍රී 9 ඉඳලා බදාදා එළිවෙනකම් අපි ඒ ස්ථානවලට ගිහිල්ලා ප්‍රදේශ ආරක්ෂා කළා," වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ බීබීසී සිංහල සේවයට පැහැදිලි කළහ.

"අවස්ථා හතරකදී ප්‍රහාර එල්ලකරන්න සුදනම් වෙද්දී ඒවා සාර්ථකව වළක්වන්න අපිට හැකිවුනා. එක් අවස්ථාවකදී ඉක්මනට පොලිසිය ගෙන්නා ගත්තා. ඊට අමතරව ඔවුන් ස්ථානගත වෙලා ඉන්න තැනට ගිහිල්ලා මේකේ තියෙන බරපතල කම, අශිලාචාර කම ඔවුන්ට පහදලා දීලා ඔවුන් ඒකෙන් මුදවා ගැනීමට අපිට හැකිවුනා."

 

"අවස්ථා හතරකදී ප්‍රහාර එල්ලකරන්න සුදනම් වෙද්දී ඒවා සාර්ථකව වළක්වන්න අපිට හැකිවුනා

 

 

 

 

මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන ඉදිරිපිට සිට ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කළ බව පැවසූ උන්වහන්සේ කලහකාරීන්ගේ අරමුණ වූයේ මුස්ලිම් ජනතාවගේ දේපලට හානි කිරීම බව ද පෙන්වා දුන්නේය.

"පල්ලි 14ක් හෝ 15ක් මේ ගම්වල තියෙනවා ඒ එකකට කිසිදු හානියක් නොවී අරකෂා කරන්න අපිට හැකිවුනා," වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පැවසූහ.

"මහජාතියේ වගකීම සුළු ජාතිය ආරක්ෂා කිරීම කියන එකයි මගේ මතය. ඒ දේ කරන්න අපිට පුළුවන් වුනා."

පෙට්‍රල් බෝම්බ යොදාගෙන ප්‍රදේශයේ අසාර්ථක ප්‍රහාර දෙකක් ද එල්ල වී තිබුණු අතර, පෙට්‍රල් බෝම්බ කිහිපයක්ද සොයාගෙන විනාශ කිරීමට කටයුතු කළ බවත් උන්වහන්සේ පැවසූහ.

"අපිට පළවෙනි දවස් දෙකේ අන්තවාදීන් දැඩි ලෙස දෝෂාරෝපණය කළා. නමුත් "සිකුරාදා දිනයේ මුස්ලිම් පල්ලිවලට ආරක්ෂාව දෙන්න රට පුරා ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වී ඇති ආකාරය දකින විට ගොඩක් සතුටුයි."

ආරක‍ෂක අංශවල ද උපකාරයෙන් මෙවන් ආගම්වාදී, ජාතිවාදී ගැටළු තාවකාලිකව මර්ධනය කිරීමට හැකි වුවත් බෞද්ධ හා මුස්ලිම් යන දේපාර්ශ්වයම මෙම ගැටළුවට සාමකාමී විසඳුමක් ඇතිකරගත යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.

"මම මේකට සිංහල බෞද්ධ ජනතාවටම චෝදනා කරන්නේ නැහැ. මම වගකීමකින් කියනවා මුස්ලිම් අන්තවාදීන් පිරිසකුත් ක්‍රියාත්මක වෙනවා. සිංහලත් හැමෝම නෙවෙයි අන්තවාදීන් ඉන්නවා. ඔවුන් මේ තත්වයට වගකියන්න ඕනේ. මේ පාර්ශව දෙකේම අන්තවාදීන් මර්ධනය කිරීමේ වැඩපිලිවෙලක් කරන්න ඕනේ."

ජාතිවාදී ප්‍රකාශ වැළැක්වීම පිණිස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති.

පසුගිය සඳුදා (මාර්තු 05) සිට මහනුවර මුස්ලිම් පල්ලි 17 කට පහරදී තිබෙන අතර, ව්‍යාපාරික ස්ථාන 91 සහ නිවාස 62 සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ සිංහල ජාතික දෙදරු පියෙකු මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය.

ඔහුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් ජාතික තරුණයන් සිව් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.

මුස්ලිම් විරෝධී ගැටුම් ගැන තවත් වාර්තා:


මුස්ලිම් විරෝධී ගැටුම් ගැන තවත් වාර්තා:

http://www.bbc.com/sinhala/sri-lanka-43356574

 

ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ

User Rating: / 1
PoorBest 

ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල්
පන්සලේ  හංගාගෙන නවාතැන් දුන්
ගොමගොඩ හාමුදුරුවෝ

මහනුවර ජාතිවාදී කලබලයක් මතුවෙමින් පැවති ඉකුත් 06 වැනිදා ගොමගොඩ පන්ස‍ලේ ඇතිවූ සංසිද්ධිය බෞද්ධ හිමි නමකගේ විශිෂ්ට හැසිරීමක් සම්බන්ධව රටට ආදර්ශයක් සැපයූ වකි.
“අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. “ගොමගොඩ මුස්ලිම් පිරිසක් ඔවුනගේ දරු පැටව් සමග ගොමගොඩ පන්ස‍ලේ හාමුදුරුවෝ ළඟට

මහනුවර ජාතිවාදී කලබලයක් මතුවෙමින් පැවති ඉකුත් 06 වැනිදා ගොමගොඩ පන්ස‍ලේ ඇතිවූ සංසිද්ධිය බෞද්ධ හිමි නමකගේ විශිෂ්ට හැසිරීමක් සම්බන්ධව රටට ආදර්ශයක් සැපයූ වකි.
“අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. “ගොමගොඩ මුස්ලිම් පිරිසක් ඔවුනගේ දරු පැටව් සමග ගොමගොඩ පන්ස‍ලේ හාමුදුරුවෝ ළඟට ආවේ අඳුර පැතිර යමින් රැය ආරම්භ වූ
මොහොතකය.
පන්සලට පැමිණි මුස්ලිම් කාන්තාවන් අතර එක් කාන්තාවක් අත මාස දෙකක බිළිඳෙකු ද සිටිනු ගොමගොඩ පන්ස‍ලේ කහගල ධම්මානන්ද හිමියන් දුටුවේය. මේ පිරිස දැකීමෙන් උන්වහන්සේගේ හදවත සංවේදි විය. පන්සලට පැමිණි මුස්ලිම් දෙමළ පිරිමි ගැහැනු හා දරුවන් සියලු දෙනාම පන්සල ඇතුළට කැඳවා ගත් හාමුදුරුවෝ ඔවුන්ට නවාතැන් දුන්නේය. පන්ස‍ලේ තිබුණු කොට්ට පැදුරු සියල්ල පන්ස‍ලේ ගොඩනැගිල්‍ලේ ඇතුළත බිම දමා බියටත් කම්පනයටත් පත්ව සිටි පිරිස හිදුවා හාමුදුරුවෝ ඔවුන්ට බිස්කට් හා තේ වතුර සංග්‍රහයක්ද සූදානම් කළෝය.

එසේ කළ ධම්මානන්ද හිමියෝ පණිවුඩ යවා ගමේ දායකයින් කීප දෙනෙකු කැඳවා ගත්තේය. අපේ ගමේ කිසිකෙනෙක් කලබලවලට හවුල් වෙන්න බෑ. මේ බලන්න මේ අහිංසකයෝ කිරි කැටි දරුවෝ එක්ක ගුලිවෙලා ගැහෙනවා. අපි කව්රුත් මනුෂ්‍යයෝ සිංහලයෝ මුස්ලිම් අයට ගහනවා කියලා මේ අය පන්සලට දුවගෙන ආවේ අපෙන් ඔවුන්ට කරදරයක් නැති බව විශ්වාසයෙනි. අපි ඔවුන් රැක බලා ගන්න ඕනේ ධම්මානන්ද හිමි පන්සලට පැමිණි දායකයින්ට කීහ.
කිරි කැටියන් තුරුල් කරගත් මුස්ලිම් කාන්තාවක් බයෙන් ගැහෙනු දැක ඔවුන්ගේ හදවත්ද සසල විය. ඔවුන්ද මේ අසරණභාවයට පත්ව සිටි පිරිසට ආහාර පිළියෙළ කර දෙන්නට ඉදිරිපත් වූහ. ඒ වන විටත් ධම්මානන්ද හිමි උන්වහන්සේට හැකි අයුරින් බිස්කට් විස්කෝතු සමග ඔවුන්ට තේ බොන්නට දී තිබුණි. බඩ ගින්නට වඩා ඔවුන්ට තිබුණේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බියකි.

දෙමසක් වයසැති බිළිඳකු අතැතිව සිටි ෆාතිමා අපට කීවේ මෙවන් කතාවකි. එදා අපි ගෙදර හවස කෑම උයමින් සිටියේ. අපි දැන ගෙන හිටියා දිගන නගරයේ කලබල තියෙනවා කියලා අපිත් බයේ තමයි හිටියේ. ඒ ගැන හිතමින් සිටියදී තමයි ත්‍රීවීලර් එකකින් කට්ටියක් කෑ ගහගෙන ගියේ.

ඔවුන් කිව්ව දේ අපට පැහැදිලිව ඇහුණෙ නෑ. ඒ වුණාට මුස්ලිම් අය සිංහල කෙනෙක් මැරුවා කියල සිංහල අය මුස්ලිම් අයට ගහන්න එනවා කියලා අපිට ආරංචි වුණා. අපි බය වුණේ මේ පුංචි දරුවත් අරගෙන මටවත් අපේ ගෙදර අයටවත් යන්න තැනක් තිබුණෙනැති නිසයි මේ ගැන හිත හිත ඉන්න කොට තමයි ගමේ මුස්ලිම් අය හැමෝම පන්සලට යමු කියලා තීරණයක් ගත්තේ. අපේ හාමුදුරුවෝ කාටවත් කරදර කරන්නේ නෑ. උන්වහන්සේ ගැන අපිටත් විශ්වාසයක් තිබුණා. ඒ නිසා අපි උයන්න ගත්තුව එහෙම දාලා සමහර අයගේ ගෙවල්වල බාගෙට ඉදුණු බත් එක නිවා දාලා පන්සලට ආවා. හාමුදුරුවෝ අපිට ආරක්ෂාව දීලා කන්න බොන්න දීලා නිදා ගන්නත් ලෑස්ති කරලා දුන්නා යැයි ඇය කීවාය.

ධම්මානන්ද හිමියන් අපිට පැවසුවේ බුද්ධාගමේ උගන්වන්නේ මනුෂ්‍ය ගුණධර්ම ගැනයි. අපි බෞද්ධයෝ නම් ඒ ගුණධර්ම ආරක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ. මුස්ලිම් අය කීප දෙනෙක් පහර දීලා අපේ සිංහල මනුෂ්‍යයෙක් මැරුණා. අපි ඒක අනුමත කරන්නේ නෑ. සිංහල සිංහල අයත් මුස්ලිම් මුස්ලිම් අය අතරෙත් ඔය වැනි සිද්ධි වෙනවා. එහෙම වෙලාවට අපි මේ විදියට කලබල කර ගන්නවාද? ඇයි මේ ආරවුල් ජාතිවාදී ආරවුල් බවට පත් කරගන්නෙ ආරවුලට සම්බන්ධ වූ අයට පමණක් අපේ අය දඬුවම් දෙනවා නම් ඒක තරමක් හෝ සාධාරණයි කියල හිතන්න පුළුවන්. එහෙම නැතිව ගැටුමට කිසිම සම්බන්ධයක් නැති අයට පහර දීලා ඔවුන්ගේ දේපළවලට හානි කිරීම කව්රු කළත් වැරදියි.

මොන ජාතියට අයත් වුණත් අසරණ වෙලා අපේ ළඟට එන්නෙ අපි ගැන විශ්වාසයෙන්. ඒ නිසා අපිට අහක බලාගන්න බෑ. කිරි කැටියෝ තුරුල් කරගෙන ගැහෙමින් ජීවිත ආරක්ෂාව ඉල්ලාගෙන පන්සලට ආවා. මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට මට පුළුවන් විදියට පන්ස‍ලේ නවතින්න ඉඩකඩ දුන්නා. මට පුළුවන් විදියට කන්න බොන්නත් දුන්නා. මගේ දායකයිනුත් ඔවුන්ට කන්න ගෙනත් දෙන්නද කියලා මගෙන් ඇහුවා. ඒ විදියට අපේ ගමේ මගේ දායකයෝ සමගියෙන් කටයුතු කරනවා. මගේ දායකයෝ කව්රුත් ඔය කලබලවලට ගියේ නෑ. ධම්මානන්ද හිමියෝ අප සමග කීහ.

මුස්ලිම් තරුණයින්ගේ පහර දීමෙන් මියගිය අයගේ නිවසට යන පාරේ පිහිටි මුස්ලිම් පල්ලියට හා ඒ ප්‍රදේශයේ මුස්ලිම් දේපළවලට හානියක් නොවී රැක ගත්තේද අපේ බෞද්ධ හිමි නමකි. උන්වහන්සේ අම්බා‍ලේ පේරකැටිය විහාරයේ අධිපති කීණපැලැස්සේ උපාලි ඤාණිස්සර හිමියන්ය. මියගිය තැනැත්තාගේ ගමේ පන්සල පේරකැටිය විහාරයය. එහෙම අයද ගැටුම්වලට සම්බන්ධ වීම වළක්වා ගෙන ඇත්තේ උපාලි හිමියන්ය. රටක් ගිනි තියන්න ඇතැම්හු අවස්ථා සොයමින් සිටියදී ගිනි ගැනීම් වළක්වන්නට කටයුතු කළ මෙවැනි යථිවරයන්ද සිටි බව අපි සටහන් කරන්නේ ඔබට යමක් සිතන්නට ඉඩ ඉතිරි කරමිනි.

සටහන - ජයසූරිය උඩුකුඹුර
ඡායාරූප :ලක්මාල් වසන්ත

 




 

මහසෝන් බලකා කාර්යාලයෙන් ප්‍රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි

User Rating: / 1
PoorBest 

මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට ලක් කළේය.

එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට  සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම භාණ්ඩ වලට  අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්,  බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ  වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත  ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම්  සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන්  යොදවා  පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්  අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

(ඉන්දිකා රාමනායක)

මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට ලක් කළේය.

එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට  සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම භාණ්ඩ වලට  අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්,  බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ  වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත  ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම්  සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන්  යොදවා  පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්  අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

http://www.lankadeepa.lk/top_story/%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/10-525561

   

UN condemns anti-Muslim attacks in Sri Lanka

User Rating: / 2
PoorBest 
2018-03-12 11:10:35
4
2109

The UN's political chief on Sunday condemned anti-Muslim violence that has targeted mosques and businesses in Sri Lanka as he wrapped up a three-day visit to Sri Lanka.

Under-Secretary-General for Political Affairs Jeffrey Feltman urged the government to bring the perpetrators of the violence and hate speech to justice.

Feltman, who met with Muslim leaders to show solidarity during his visit, "condemned the breakdown in law and order and the attacks against Muslims and their property," a UN statement said.

Sri Lanka has been rocked by a week of violent riots by Sinhalese mobs who have attacked 11 mosques and at least 200 Muslim-owned businesses, prompting the government to declare a state of emergency.

Three people have been killed and 20 wounded in the anti-Muslim attacks. On Sunday a Muslim-owned restaurant was targeted in the town of Anamaduwa, north of the capital Colombo.

Feltman "urged swift and full implementation of the government's commitment to bring the perpetrators of the violence and hate speech to justice, to take measures to prevent recurrence, and to enforce non-discriminatory rule of law."

Sri Lankan police have been accused of failing to protect the island's minority.

Muslims make up 10 percent of Sri Lanka's 21 million people. The majority are Sinhalese, a largely Buddhist ethnic group.

President Maithripala Sirisena announced Saturday that he will appoint a three-member panel of retired judges to investigate the unrest.

A curfew was lifted in the central district of Kandy, the epicentre of the violence, but soldiers remained on the streets.

Feltman met with Sirisena, the prime minister, civil society and human rights representatives during the three-day visit that was scheduled before the outbreak of violence.

The envoy expressed hope that an office of missing persons will be set up soon to determine the fate of those unaccounted for from the brutal 25-year war against Tamil Tiger rebels.

"He expressed concern that many elements of the government's visionary 2015 program seem stalled, despite their importance to sustainable peace, security and prosperity in Sri Lanka," said the statement.

Feltman said he received assurances from government leaders that they are moving forward with democratic reforms. (AFP)

 

http://www.dailymirror.lk/article/-UN-condemns-anti-Muslim-attacks-in-Sri-Lanka-147138.html

 

Why Did Not The Muslims Attack?

User Rating: / 1
PoorBest 

By Mass L. Usuf

Mass Usuf

Very unexpectedly a close Sinhalese friend of mine asked me why did not the Muslims retaliate when they were attacked? I was perplexed. Firstly, because he is a Sinhalese and, secondly, the thought of attacking people never occurs in the mind of a practising Muslim. Out of curiosity, I asked him “What do you mean by retaliate?” He said, “You all should have attacked business premises of the Sinhalese people in areas where you all are in majority.” Now, I became curious, since this is a Sinhalese speaking about attacking the Sinhalese. I asked him “What the hell is wrong with you and why are you talking like this?” He replied, “I am disgusted with these fellows. Believe me, after university I have never stepped into a temple.” Him mentioning ‘temple’ reminded me of our youthhood. I humorously reminded him how both of us used to hang around in the temple compound to catch a glimpse of his girlfriend. I said “Machan api bodhi pooja atha gaanawa mathakada, hebai esdeka wena kohedo neda.” He replied, “Those days are now gone. I really feel sorry for our growing up kids”

The question as to why the Muslims did not retaliate by attacking Sinhala houses or business premises requires an explanation. I have to distinguish here between a practising Muslim and a non-practising Muslim. The majority are generally, practising Muslims. In fact, the only religion in the world which has the largest number of practising followers is Islam. Anyway, we have our quota of black sheep like in any other community. A realistic comparison would be the Sinhalese racists who perpetrated the recent violence. They do not represent the majority of the respectable Sinhalese people. In fact, their criminal behaviour has embarrassed many Sinhalese people who feel ashamed.

Be Just Even To The Enemy

Self-defence is a religious obligation in Islam. Also, retaliating when attacked or repulsing an attack form part of this obligation. However, this obligation is restricted by several conditions. According to Islamic teachings, it is strictly prohibited for a Muslim to harm another innocent person for no reason. It is, also, strictly prohibited for a Muslim to wantonly take the life of another human being, whether Muslim or non-Muslim. Therefore, in response to the attack on Muslims in Digana, one cannot attack an innocent Sinhalese person in the streets of another part of Sri Lanka. Just because that person happens to be a Sinhalese. In the same manner, a Muslim cannot burn a house or a shop of an innocent Sinhalese person elsewhere. He would be committing a grave sin according to the teachings of Islam. Even at times like this Islam teaches equity and justice to be applied to all including the enemy. This partly explains why there were no such reprisals. The Quran states:

“O you who believe! Stand out firmly for Allah and be just witnesses and let not the enmity and hatred of others make you avoid justice. Be just: that is nearer to piety, and fear Allah. Verily, Allah is Well Acquainted with what you do.”   (Chapter 5 Verse 8).

“O you who believe! Stand out firmly for justice, as witnesses to Allah, even though it be against yourselves, or your parents, or your kin, be he rich or poor,…” (Chapter 4 Verse 135).

‘Islam’ Means ‘Peace’

Islam also enjoins the Muslims to respect the law of the country in which they live so long as it does not violate the teachings of Islam. On that basis, Muslims as citizens of this country would expect the law enforcement authorities to establish law and order, prevent violence against persons and property and provide protection to the public. The requirement of taking the law into one’s hand does not arise under these circumstances.

The meaning of the word ‘Islam’ is ‘Peace’. Islam teaches several moral and ethical values which guides human beings towards living in society with peace and tolerance. Muslims believe that Allah is the Most Merciful; that Allah is the Most Forgiving; That Allah is the Pardoner of sins. Therefore, a good Muslim is never revengeful, is never unforgiving or is never unpardoning. On the contrary, a Muslim goes on the premise that when Allah, the Almighty is the Most Forgiving and the Most Merciful why should not I be merciful and forgiving towards another human being. After all, according to Islam it is our belief that Allah is the Creator of all mankind which obviously includes the Sinhalese people too.

“O mankind, worship your Lord who created you and those who lived before you, so that you may become righteous.” (Chapter 2 Verse 21)

Patience An Exalted Quality

A practising Muslim always strives to be patient to the best possible extent in any given situation. This also constitutes the part of the Islamic ethics which exalts the conduct of patience in a Muslim. The behaviour of the Muslim is what it is because of the act of forgiveness, mercy and the practise of patience at times of trials and tribulations. The Quran states:

“We shall test you through fear, hunger, loss of life, property, and crops. Give glad news to the people who have patience.”   (Chapter 2 Verse 155)

There is a misconception amongst the Sinhalese racists who always alleges especially, in the social media that the Muslims act innocent and harmless when they are weak but will not hesitate to kill someone if they are in power. Therefore, the Muslims cannot be trusted. This is an utterly false statement and by this these racists are deceiving the Sinhalese people. They want to sow the seed of hatred in the minds of people and to this end would not stop at anything good or bad, right or wrong, moral or immoral. Shameless creatures, aren’t they?

Boastful Cowards

A distinction has to be drawn between being a coward and being an individual who practises patience. It is not an act of bravery but absolute cowardism to come in organised groups, armed with weapons and then attack innocent men, helpless women and traumatised children. Not only that, to solicit the support and complicity of the Police and the Special Task Force, to set alight closed shops, places of religious worship and houses of people who have not done any wrong to anyone. The lack of conscientiousness in these sick people is further amplified by their claim of heroism or boast as seen in Venerable Gnanasara Thero recent statement for example.

On the other hand, a person practising patience should not be misunderstood as being cunning or pretentious or as being a coward. The Muslims have shown great maturity on the face of the puerile behaviour of the ‘grown up’ racists and some self-deluded racist politicians, who think that they are smarter. The Muslims would not want to exacerbate a given situation by acting on their own. These are some of the virtues and values that restrains the practising Muslims from retaliating. As peace loving and law-abiding citizens, I think the Muslims are a great asset to this island, as part of a community showcasing multi-cultural, multi religious and multi ethnic diversity in unity.

“O you who believe! have patience, help each other with patience, establish good relations with one another, and have fear of God so that you may be successful..”   (Chapter 3 Verse 200)


   

Page 22 of 147

Login Form