මුහුණු ආවරණය වන අයුරින් සම්ප්රදායික ඉස්ලාමීය ඇදුමින් සැරසුණු මුස්ලිම් කාන්තාවන්ට ඕස්ට්රේලියාවේ කැනබරා අගනුවර පිහිටි පාර්ලිමේන්තුව තුළට ඇතුළු වීම වළක්වා පනවා තිබුණු තහංචි ඉවත් කිරීමට ඕස්ට්රේලියානු ආණ්ඩුව තීරණය කරයි.
මේ මස මුලදී ඕස්ට්රේලියානු පාර්ලිමේන්තුව කියා සිටියේ මුහුණ ආවරණය කර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට යම් කිසිවෙක් ඇතුල් වන්නේ නම් ඔවුන් මහජන ගැලරියෙන් ඉවත පිහිටි වෙන්ව ඇති ස්ථානයක අසුන් ගත යුතු බවයි.
එම ක්රියාව සම්ප්රදායික ඉස්ලාමීය ‘බුර්කා’ ඇදුමෙන් සැරසී සිටින මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කර ගත් තීරණයක් බව පෙනී යයි.
ඒ තුළින් මුස්ලිම් ජනතාව නොසලකා හැර ඇති බවට චෝදනා එල්ල විය.
තහංචිය ඉවත් වීමත් සමග පාර්ලිමේන්තුවට පැමිණෙන්නන් ඇතුල් වීමට ප්රථම සිය මුහුණ ආරක්ෂක අංශවලට පෙන්විය යුතු බව බලධාරීහු නිවේදනය කළහ.
http://www.bbc.co.uk/sinhala/world/2014/10/141020_australia_muslims_parliment