June 18, 2014 at 7:05 am | lanka C news
මාවනැල්ල නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ බොදු සමුළුවක් අධිකරණ නියෝගයක් මත අත්හිටුවා තිබේ.
බෞද්ධ සංවිධානයක් මගින් පැවැත්වීමට සූදානම් කර තිබූ සත්‍යග්‍රහයකට පෙර මෙම සමුළුව පැවැත්වීමට සූදානම් කර තිබිණ.
මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ පොලීසිය කරුණු දැක්වීමෙන් පසු මෙම අත්හිටුවීමේ නියෝගය නිකුත් කර ඇත.
මාවනැල්ල නගරය සැලකෙන්නේ මුස්ලිම් ජනගහනය අධික නගරයක් ලෙසයි.
http://lankacnews.com/sinhala/news/117593/
June 18, 2014 at 9:41 am | lanka C news
බේරුවල, අළුත්ගම දර්ගා නගරයේ ඇති වූ ප‍්‍රචණ්ඩකාරී තත්වය වාර්තා කිරීම සඳහා එහි ගිය අල් ජසීරා රූපවාහිනී කණ්ඩායමකට පහර දීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි.
දර්ගා නගරයේදී මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත.
නාඳුනන පිරිසක් විසින් එල්ල කර ඇති මෙම ප‍්‍රහාරය නිසා වාර්තාකරුවන් ගමන් ගත් වාහනයට දැඩි අලාභ හානි සිදුව අත.
http://lankacnews.com/sinhala/news/117607/