Thursday, April 18, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

ග්‍රෑන්ඩ්පාස් පරණ පල්ලිය යළි දියුණු කෙරේ

ග්‍රෑන්ඩ්පාස් පරණ පල්ලිය යළි දියුණු කෙරේ

2013 අගෝස්තු 12 08:40 a:m
grand-mosq

අලුතෙන් ඉදිකරන ලද පල්ලිය එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමටත් පැරණි පල්ලිය තවදුරටත් දියුණු කර ආගමික කටයුතු සඳහා යොදාගැනීමටත් ඊයේ සවස ආගමික කටයුතු අමාත්‍යංශ ‍ලේකම්වරයා සහ සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවන්ට පැමිණ ඇත. රජයේ නියෝජිතයන්, ආණ්ඩුවේ ඇමැතිවරුන්, මුස්ලිම්, බෞද්ධ නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ‍ලේකම් එම්. කේ. පී. දිසානායක මහතා “ලක්බිම” ට පැවසීය.නව පල්ලිය ඉදිකිරීම සඳහා අවසර ලබාදුන් ලිපිය ඉවත්කර ගැනීමටද එහිදී තීරණය වු බව මේ පිළිබඳ “ලක්බිම” කළ විමසීමේදී ‍ලේකම්වරයා සඳහන් කළේය. දැනට මේ පල්ලිය භූමියේ ගස් වැවී ඇති බව අනාවරණය වූ අතර ඒවා ඉවත් කර පල්ලිය පිළිසකර කිරීමට තීරණය වූ බවද ඔහු කීය. ආගමික සහජීවනය සඳහා ප්‍රදේශයේ ජනතාවට තීන්දු ගැනීමටත් වෙනත් අය ඊට මැදිහත් නොවීමටත් පැවැති සාකච්ඡාවේදී එකඟතාවයට පැමිණ තිබේ.

Courtesy : http://lakbima.lk/index.php?option=com_content&view=article&id=15653:2013-08-12-03-13-24&catid=34:news&Itemid=62

 

විශේෂ කාර්‍ය බලකා ආරක්ෂාව මැද මහා බෝගස කපා ඉවත් කරයි

User Rating: / 8
PoorBest 

විශේෂ කාර්‍ය බලකා ආරක්ෂාව මැද මහා බෝගස කපා ඉවත් කරයි

2013 අගෝස්තු 12 03:15 p:m

 

Bo-gasa1කොළඹ,ග්‍රෑන්ඩ්පාස් හී ස්වර්ණ චෛත්‍ය පාරේ පිහිටා තිබූ දැවැන්ත බෝගස කපා ඉවත් කිරීමේ කටයුතු අද(12) පෙරවරුවේ කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කළේය. එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ නාගරික කො‍මසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුලු මහ නගර සභාවේ නිලධාරින් රැසක් සහභාගී වූහ.උදෑසන දහයට පමණ නගර සභාවේ විශාල දෙඹකරයක් එහි සේවකයින්ද සමග පැමිණ බෝගස කැපීම ආරම්භ ක‍ළහ. මෙම බෝගස හේතුවෙන් ඒ අසල පිහිටි මුස්ලිම් දේවස්ථානයේ නව පුළුල් කිරීම් ආරම්භ කළ නොහැකිව එහි වැඩ ඇණහිට තිබිණ. ‍බෝගස කපා ඉවත් කළ පසු එහි ඉදිකිරීම් ආරම්භ කළ හැකි බව මුස්ලිම් ප්‍රජාවගේ අදහසයි. ඊට සවන් දෙමින් එම බෝගස කපා ඉවත් කරන්නට තීරණය කෙරිණ. මෙම අවස්ථාවේ දී විශේෂ කාර්‍ය බලකා සෙබලුන් විශාල පිරිසක් විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කළ අතර යාබද තිබූ විහාස්ථානයේ ස්වාමින් වහන්සේලාද මෙම කටයුත්තේ දී සහය පළ කළහ. 
මහා සංඝරත්නය, මුස්ලිම් පූජකවරුන් හා මැති ඇමතිවරුන් අතර ඊයේ කෙරුණු සාකච්ඡාවකදී තීරණය වූ පරිදි ග‍්‍රෑන්ඞ්පාස් ස්වර්ණ චෛත්‍ය පාරේ බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීම සිදුවිය. ආගමික වතාවත් මධ්‍යයේ නිසි චාරිත්‍ර පුදකරමින් බෝධි වෘක්ෂය එලෙස ඉවත් කර ඇති අතර, පැරණි මුස්ලිම් පල්ලිය පුළුල් කිරීමට
ඉන් ඉඩකඩ ලැබෙනු ඇත.

Bo-gasa3අලුතෙන් ඉදිකරන ලද පල්ලිය එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමටත් පැරණි පල්ලිය තවදුරටත් දියුණු කර ආගමික කටයුතු සඳහා යොදාගැනීමටත් ඊයේ සවස ආගමික කටයුතු අමාත්‍යංශ ‍ලේකම්වරයා සහ සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවන්ට පැමිණ ඇත.Bo-gasa5රජයේ නියෝජිතයන්ආණ්ඩුවේ ඇමැතිවරුන්මුස්ලිම්බෞද්ධ නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ‍ලේකම් එම්. කේ. පී. දිසානායක මහතා ලක්බිම” ට පැවසීය. නව පල්ලිය ඉදිකිරීම සඳහා අවසර ලබාදුන් ලිපිය ඉවත්කර ගැනීමටද එහිදී තීරණය වු බව මේ පිළිබඳ ලක්බිම” කළ විමසීමේදී ‍ලේකම්වරයා සඳහන් කළේය.Bo-gasa2Bo-gasa4Bo-gasa7Bo-gasa6

 

Grandpass: parties agree to settlement

User Rating: / 4
PoorBest 

All concerned parties including the Buddhist and Muslim clergy have agreed to amicably resolve the issues that led to Saturday night’s attack in Grandpass, where a newly built Muslim praying Centre was damaged.

The parties had decided to develop the old Mosque and remove the newly built prayer centre, sources said.

The decision has been taken following a meeting held at the Buddha Sasana and Religious Affairs Ministry, Colombo 02.....

   

'புதிய பள்ளிவாசல் மூடப்படும், பழைய பள்ளிவாசல் திருத்தப்படும்'

User Rating: / 5
PoorBest 

இலங்கையின் தலைநகர் கொழும்பில் கிராண்ட்பாஸ் சுவர்ண சைத்திய வீதியில் நேற்று சனிக்கிழமை இரவு தாக்குதலுக்கு உள்ளான பள்ளிவாசலை அங்கிருந்து அகற்றவும் அதனருகில் உள்ள பழைய பள்ளிவாசலை தொடர்ந்து பயன்படுத்த அனுமதி வழங்கவும் அரசாங்கம் நடவடிக்கை எடுத்துள்ளது.

பௌத்த சாசனம் மற்றும் மதவிவகார அமைச்சில் முஸ்லிம் அமைச்சர்கள் உள்ளிட்ட அரசாங்கத்தின் மூத்த அமைச்சர்கள் கலந்துகொண்ட கூட்டத்தில் இந்த முடிவு எடுக்கப்பட்டதாக அமைச்சர் சம்பிக்க ரணவக்க ஊடகங்களுக்குத் தெரிவித்தார்.

 

Police curfew imposed in Grandpass again

User Rating: / 2
PoorBest 

Police curfew has been imposed in the Grandpass area in Colombo from 6.00pm today to 7.00am tomorrow (12), amidst fears of further clashes following the attack on a mosque, police said.

Police spokesman SP Buddhika Siriwardena urged the public to act calm and avoid any conflict.

The attack on the mosque by a violent mob last night led to clashes which left at least 5 persons injured and several houses damaged.

Curfew imposed in the Grandpass police area last night was lifted at 7.00 am today while police, including anti-riot squads and elite Special Task Force commandos, had continue to remain on alert in the area. Source:adaderana

   

Page 125 of 147

Login Form