March 6, 2013
ACJU/NGS/044/2013
ஊடக அறிக்கை
சகல இனங்களும் ஐக்கியத்தோடும், புரிந்துணர்வோடும் வாழப் பிரார்த்திப்போம்.
அண்மைக் காலமாக நாட்டில் ஏற்பட்டு வருகின்ற அசாதாரண நிலைமைகள் காரணமாக முஸ்லிம்கள் மத்தியில் பீதியும், அச்சமும் அதிகரித்து வருகின்றது.
මෑත කාලීන මුස්ලිම් විරෝධී ප්රචාරක කාර්යය පිටුපස ඇති යථාර්තය..!
ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සහෘදයන්ට පණිවුඩයක් !!
ආචාර්ය මසිහුදීන් ඉනාමුල්ලාහ්
මුස්ලිම් පල්ලි සහ ඓතිහාසික වටිනාකමක් ඇති දර්හාස් කෙරෙහි දක්වන විරෝධතාවන් ආකාරයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පවතින මෑතකාලීන මුස්ලිම් විරෝධතා ව්‍යාපාරය දිවයිනේ මුස්ලිම් ජනයා අතර යම් ආකාරයක මානසික බියක් හා අවිනිශ්චිතතාවයක් ඇති කර ඇත.