Saturday, April 20, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

ඇත්තටම කව්ද මේ මුහම්මද්?

User Rating: / 11
PoorBest 

ආගම් හා දර්ශන නො වන්නට මේ ලෝකය මහා දරුණු තැනක් බවට පත් වන්නේ ය. එසේ නො වුයේ නම්; මිනිස් සංහතිය මේ වනවිටත් විනාශ වී තිබෙන්නට පුළුවන. සෑම ආගමක ම අර්ථය මිනිසා ශිෂ්ට සම්පන්න කිරීම ය. මිනිස් සමූහයාගේ සහජීවනය මතු කොට ජීවිතයේ පරමාර්ථ ඔවුනට කියා දීම ය. ලෝක සමාජය විසින් අදටත් පිළිගනු ලබන හා අදහනු ලබන පුරාණ ආගම් කිහිපයක් තිබේ. බුදු දහම, ක්‍රිස්තියානි දහම, හින්දු දහම හා ඉස්ලාම් දහම ඒ අතර ප්‍රධාන වේ.

 

ALL ARE FREE TO ACCEPT OR REJECT HALAL CERTIFIED PRODUCTS - NIMAL SIRIPALA

User Rating: / 8
PoorBest 

The government regrets the statement made by Opposition Leader Ranil Wickremasinghe regarding the Halal certificate and the All Ceylon Jamiyyathul Ulama organization, Minister Nimal Siripala de Silva stated.

The Opposition Leader had stated in parliament yesterday  (February 6) that the government is responsible for ensuring that a clash between the Sinhala and Muslim does not occur like in 1915 while requesting the government to look into reports of Muslim people being harassed by the Sinhalese and in turn cases of Sinhalese shop owners being forced to get the Halal certification by Muslims.

 

ඔබ සිටින්නේ කොතැනද? (Where Do You Stand?)

User Rating: / 9
PoorBest 

Divaina Editorial (27 January 2013)

ඔබ සිටින්නේ කොතැනද?

රටේ වර්ධනය වෙමින් තිබෙන ආගමික අන්තවාදී හා මූලධර්මවාදී ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවා මැඬපැවැත්වීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක්‌ පත්කිරීමට කටයුතු කරන බවට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය අපි බෙහෙවින් අගයමු. ඇමැතිවරයාගේ එම ප්‍රකාශයට තුඩුදුන් විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු වන අනුර කුමාර දිසානායක මහතාගේ අනතුරු හැඟවීම ද සියලුම දේශපාලන ආගමික ජාතික නායක කාරකාදීන්ගේ නොමඳ අවධානයට යොමු විය යුතු බව ද අපි හඟිමු.

   

Bodu Bala Sena Meets President Mahinda Rajapaksa

User Rating: / 38
PoorBest 

 

Bodu Bala Sena Meets President Mahinda Rajapaksa

January 27, 2013

*******************

Buddhist priests representing Bodu Bala Sena met President Mahinda Rajapaksa this afternoon at Temple Trees and discussed a host of issues during the near two-hour meeting.

While discussing a number of problems pertaining to Buddhist temples, priests and the practice of the Buddhist religion in the country overall, one of the main points of the conversation revolved around some of the ongoing disputes between some Muslim and Buddhist groups.

Referring to the various messages that have appeared in the media recently, President Rajapaksa requested the group not to engage in any activities that would be seen as promoting communal hatred.

 

ACJU Press Conference on Halaal Certification

User Rating: / 59
PoorBest 
   

Page 138 of 147

Login Form