The government regrets the statement made by Opposition Leader Ranil Wickremasinghe regarding the Halal certificate and the All Ceylon Jamiyyathul Ulama organization, Minister Nimal Siripala de Silva stated.
The Opposition Leader had stated in parliament yesterday (February 6) that the government is responsible for ensuring that a clash between the Sinhala and Muslim does not occur like in 1915 while requesting the government to look into reports of Muslim people being harassed by the Sinhalese and in turn cases of Sinhalese shop owners being forced to get the Halal certification by Muslims.
Divaina Editorial (27 January 2013)
ඔබ සිටින්නේ කොතැනද?
රටේ වර්ධනය වෙමින් තිබෙන ආගමික අන්තවාදී හා මූලධර්මවාදී ක්රියාකාරකම් හඳුනාගෙන ඒවා මැඬපැවැත්වීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට කටයුතු කරන බවට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්රකාශය අපි බෙහෙවින් අගයමු. ඇමැතිවරයාගේ එම ප්රකාශයට තුඩුදුන් විපක්ෂයේ මන්ත්රීවරයකු වන අනුර කුමාර දිසානායක මහතාගේ අනතුරු හැඟවීම ද සියලුම දේශපාලන ආගමික ජාතික නායක කාරකාදීන්ගේ නොමඳ අවධානයට යොමු විය යුතු බව ද අපි හඟිමු.