Wednesday, 29 July 2015 20:31
WIFI connections will be freely available throughout the country by March 2016 with the aid of Google loon, a technology under which a special kind of balloon named Raven Aerostar. The technology had become available following a discussion held by the State Minister for Defense Ruwan Wijewardene with Chamath Palihapitiya who is considered as the richest Sri Lankan in the world. During the discussion, Mr. Palihapitiya had described the latest technology that had been introduced by Google. Thereafter, Mr. Palihapitiya and several ministers had met President Maithripala Sirisena to present a report on the new technology. With the instant approval of the President, an agreement between The Information and Communication Technology Agency (ICTA) and Google was signed at Temple Trees today. (Yohan Perera)
http://www.dailymirror.lk/81217/the-island-by-2016
Wednesday, 29 July 2015 20:28
තෙවැනි වතාවටත් තමා තරග කළොත් ජයග්‍රහණය කරන බව ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කියයි.
කෙසේ වුවද තමන් ඇමෙරිකා ව්‍යවස්ථාවට ගරු කර එම අදහසින් බැහැර වන බව ද ඔබාමා පවසයි.
ඇමෙරිකා ජනාධිපති මේ අදහස් පළ කළේ ඉතියෝපියාවේ සංචාරයකට නිරතවන අතරතුරදී ය.
‘මම ඇත්තටම හිතන්නේ මම හොඳ ජනාධිපතිවරයෙක්. මම හිතන්නේ මම තරග කොළොත් දිනන්න පුළුවන්. නමුත් මට බැහැ. අමෙරිකාවේ ඉදිරියට ගෙන යන්න ගොඩක් දේවල් කරන්න මම ආසයි. නමුත් නීතිය නීතියමයි. ඉතින් නීතියට උඩින් කවුරුත් නෑ. ජනාධිපති වුණත් නීතියට යටත්.‘
ඇමෙරිකා ජනාධිපතිවරයකුට බලයේ සිටිය හැකි උපරිම කාලය වසර අටක් ලෙස එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ය.
http://www.lankadeepa.lk/index.php/top_story/336342