Saturday, 28 February 2015 23:10
23 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 19:11 GMT
31 මාර්තු 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 17:11 GMT
ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ගේ ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
නඩරාජා රවි රාජ් මන්ත්‍රීවරයා 2006 වසරේ නොවැම්බර් මාසයේ 10 වැනිදා කොළඹදී වෙඩි තබා ඝාතනය ඝාතනය කෙරිණ.
ඝාතන සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම ගැන නඩරාජා රවිරාජ් හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය ප්‍රවීණා රවීරාජ් සංදේශයට පැවසුවේ එමගින්, දිගු කලක් ගොස් හෝ යුක්තිය,සහ සාධාරණත්වය ඉටුවන්නේය යන විශ්වාශය තබා ගත හැකි බවයි.
එම ඝාතනයේ ඇත්ත නැත්ත මුළු ජනතාවට දන ගැනීමට හැකි වුවහොත් එය තම පවුලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම වැදගත් වන බවයි ඇය කියා සිටියේ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150331_raviraj_arrest_navy
The General Secretary of the Bodu Bala Sena (BBS) organisation, Ven. Galagoda Aththe Gnanasara Thero, was summoned today by the special police unit to investigate religious disputes, established under the Buddha Sasana Ministry.
The Buddhist monk had been notified to appear before the unit to a give statement in connection with a complaint filed by a religious organization against certain remarks he had made, at a press conference on March 19.
Earlier today, Ven. Galagoda Aththe Gnanasara Thero visited the police unit to give a statement regarding the remarks, the BBS organisation said.
http://www.adaderana.lk/news/30334/gnanasara-thero-summoned-to-religious-police-unit-
මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග මහතා රහස් පොලිසියට පැමිණ පැය තුනක ප්‍රකාශයක් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදන්වූ බව කියන වාහන සම්බන්ධයෙන් රහස් පොලිසියේ දැනුම්දීමක් අනුව ඔහු එහි පැමිණියේය.
http://www.lankadeepa.lk/index.php/top_story/306647
Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaaththe Gnanasara Thera was yesterday questioned by the Buddha Sasana Ministry’s special police unit set up to investigate religious disputes. The Thera said he was asked to report to the special police unit last evening and give a statement on the remarks he had made at a news conference held on February 19 at the BBS Head Office in Kirulapana. “This is a move to tarnish my image and that of our organisation by some religious extremists,” he told Daily Mirror. However, special unit OIC M.P.D.I. Kulasekara said the questioning was a result of a complaint filed by five Muslims who had been disturbed and worried by the remarks made by the Thera. The remarks were posted on the BBS website. The OIC said the men had initially filed a complaint against the Thera at the Kirulapana Police Station and statements had been recorded by them. (Piyumi Fonseka)
http://www.dailymirror.lk/68049/gnanasara-thera-questioned-by-police
ඉඩම් ප්‍රශ්නය ලෝකයේ බොහෝ රටවල දේශපාලන ප්‍රශ්න වලට මුල් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා එම අදහස පළ කළේ යුද්ධය නිසා ඉඩම් අහිමි වූ ජනතාවගෙන් කොටසකට ඔවුන්ගේ ඉඩම් යළි භාර දීම සඳහා යාපනයේ සංවිධානය කෙරුණ මහජන හමුවකදී.
අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 425 ක් එහි මුල් පදංචිකරුවන්ට පැවරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණ.
එම ජන හමුවේදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඩම් ප්‍රශ්න නිසා බොහෝ විට මහජන කැරලි ගැසීම්,විප්ලව සහ ආණ්ඩු පෙරලීම් සිදු වී ඇති බවත් සඳහන් කළේය.
එවැනි අත්දැකීම් හමුවේ දේශපාලනඥයන් මහජන ඉඩම් ප්‍රශ්න කෙරෙහි ප්‍රමුඛත්වයක් දිය යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියි.
‘යුද්ධය නිසා ඇති වූ ඉඩම් ප්‍රශ්නය උතුරු පළාත සහ නැගෙනහිර පලාතට පමණක් නොව කොළඹ අගනුවර ද ඇතුළුව මුළු රට පුරාම මතු වූ ගැටළුවක් බවට පත්වූ බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් පවසන්නේ.
‘ඔබට අද තිබෙන්නේ යුද්ධය නිසා ඇති වූ ඉඩම් අහිමි වීම ඇතුළු ගැටළු රාශියක්.මේ ආණ්ඩුව ප්‍රමුඛත්වය දෙන්නේ ජනතා සිත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමටයි. ඔබ පළාතේ නායකයන් මේ ප්‍රශ්න ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවේ දීත් ඉදිරිපත් කරනවා’ ජනාධිපතිවරයා සඳහන් කළේය.
තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ‘ඉදිරි කාලයෙහි වේදිකා වල නොව ගෙවල් දොරවල් කරා ඇවිත් මහජන ප්‍රශ්න කතා කිරීමට’ අදහස් කරන බවයි.
රට තුළ සිංහල දමිළ සහ මුස්ලිම් සහෝදරත්වය සහ සහජීවනය ගොඩ නැගීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතීන් අතර සැකය සහ අවිශ්වාසය තුරන් කළ යුතු බවයි කියා සිටියේ.
එහෙත් එම සැකය අවිශ්වාසය තුරන් කළ හැක්කේ ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීම තුලින් පමණක් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.
ඉඩම් ප්‍රශ්නය ඇතුළු මහජන ගැටළු විසඳීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවන ලද බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.
මෙය ආරම්භයක් පමණක් වන බව කියා සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න විසඳීමට කාලය අවශ්‍ය බවත් ඉඩම් පැවරීම පමණක් නොව යුද සමයේ විනාශ වූ පූජනීය ස්ථාන යළි යථා තත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් කියා සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, උතුරු පළාතේ ආණ්ඩුකාර, එච්.එම්.ජී.එස්. පලිහක්කාර සහ මහ ඇමති සී.වී විග්නේෂ්වරන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඉහත කී අවස්ථාවට සහභාගී වූහ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150323_lanka_maithree_jaffna_lands
ශ්‍රී ලංකාව පසුගිය ජනපතිවරණයෙන් පසුව ආගමික නිදහස සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඇමෙරිකාව පවසයි. පසුගියදා මෙරට සංචාරයක නිරත වූ ඇමෙරිකානු ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස් එරික් පී. ශ්වෝර්ට්ස් මහතා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර ඇත.
තම සංචාරයේදී මෙරට අමාත්‍යවරුන් සමග සිදුකළ සාකච්ඡාවලදී ඔවුන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳ සතුට පළකරන බවද එහිදී ඔහු ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව තුළ සියලුම ආගම් අදහන පුද්ගලයන්ට නිදහසේ ජීවත් වීමට නව රජය ගෙන ඇති වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්ද එරික් පී. ශ්වෝර්ට්ස් මහතා සිය ප්‍රශංසාව පළකර තිබේ.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44660:2015-03-23-04-45-07&catid=34:news&Itemid=62
President Maitripala Sirisena today said a Special Presidential Task Force (SPTF) had been appointed under the Chair of former President Chandrika Kumaratunga to address the issues of minorities.
The SPTF would go into the matter step by step and would come up with most suitable and pragmatic solutions that would fulfill the aspirations of all communities, the President said.
Addressing a ceremony held at the Valalai at Vakarai East in the Eastern part of the Palaly High Security Zone to distribute lands that had been under the armed forces to their owners, President Sirisena went onto say that the land issue in the North was not a fresh problem but it was further aggravated as it was a fall out of the 30 year separatist war.
A sustainable solution to the all burning problems of the Northern people would be found within his first term of office and the land issue would get the priority of them, the President said.
“If we go through the world history, the land issues have contributed to many a war, rebellion and clash all over the world since the time immemorial. It was a struggle between the land owners and those who do not posses lands.
“Karl Marx has explained very clearly that the root cause to the fight between the land lords and the proletariat was on the ownership of lands. Therefore, we politicians must pay our attention to resolve land issues all the time,” President Sirisena emphasised.
“The war had a devastating effect not only on the North–East but in all other parts of the country including Colombo. As a newly elected government with the blessings and support of all communities, the government was in the process of finding solutions to all pressing problems of the minority communities. It is no doubt that there may be setbacks to this endeavour, but most important was that the government has started to rectify the errors if there were any,” he said.
President Sirisena said he was well aware of the problems faced by people in the North-East as those problems are discussed in Parliament, with armed forces personnel and in Colombo and here in the North.
Therefore, the government had a clear understanding on the issues of the North and East and added that people of all communities and in all parts of the country voted for him at the Presidential election as they had great confidence in him.
“Therefore, I believe that I have been given a mandate to solve your problems and I will give a permanent solution to all your problems before the end of my first term as the Executive President,” President Sirisena stressed.
President Sirisena said he would visit the people at their own homes in future to obtain a firsthand account of their problems and not to address them on big stages like today. The first step to promote reconciliation was to build the sense of brotherhood, mutual understanding and mutual respect among each community.
He said that the government would take steps to reconstruct all places of religious importance belonging to all faiths like Buddhist temples, Hindu Kovils, Mosques and Churches destroyed to the war.
The government was also determined to reconstruct all state buildings such as hospitals, schools and other public establishments as early as possible, he said.
President Sirisena said he felt extremely sorry for the people living in this part of the country when he saw their struggle for life. Their life was much different from those living in Matara, Kandy or Nuwara-Eliya.
“Our heart burns when the children in this part of the country cry in the similar way we feel when we hear a child in the south cries. The biggest problem faced by the people in the North was the availability of drinking water and the government would shortly launch a project aiming at providing safe drinking water to the people in the North,” he said.
“Our objective is to provide a better future and comfortable life to the next generation. Your children must not confront the difficulties you faced. Your children must lead a better and more contended life than you. That is why we are keen to give quick solutions to your most pressing problems like the land issue and drinking a water problem. If the government could resolve those issues as quickly as possible, half of your problems may have addressed,” President Sirisena added.
Resettlement and Hindu Religious Affairs Minister D.M. Swaminathan and Women’s Affairs Deputy Minister Wijayakala Maheswaran also spoke.
Documents to 31 plots of lands in Valalai to re-vest the ownership to their rightful owners were distributed by President Sirisena, Prime Minister Ranil Wickremesinghe, Former President Chandrika Kumaratunga and Minister Swaminathan and Deputy Minister Maheswaran. (Sandun A Jayasekera reporting from Jaffna) -
http://www.dailymirror.lk/67045/task-force-under-cbk-to-solve-minority-issues
Organizations, Political Parties and the Individuals may submit their view point in regard; in related to the Island, a specific region, or an ethnic group based on the following subjects;
The proposal containing views, opinion and suggestions shall be in brief (max of 200-300 words) and to be submitted on or before Monday 16th March 2015. Please send your opinions to This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it or fax to 011-2678850.
The Political Sub-Committee of the NSC will review the proposals and make necessary steps on behalf of the Community.
தேசிய இஸ்லாமிய அமைப்புகள், துறைசார் நிபுணார்கள் மற்றும் சமூக செயற்பாட்டாளார்களை உள்வாங்கிய தேசிய ஆலோசனை மன்றமான தேசிய சூரா சபை “உத்தேச தேர்தல் சீர்தருத்தம் மற்றும் சிறுபான்மையினரின் அக்கறை” மீதான பொதுமக்களின் கருத்துக்களை வேண்டி நிற்கிறது.
தேசிய மட்டத்தில், பிராந்திய மட்டத்தில், குறிப்பிட்ட இனக்குழுவை அடிப்படையாக கொண்ட அமைப்புக்கள், அரசியல் கட்சிகள் மற்றும் தனிநபார்கள் குறித்த விடயம் தொடார்பாக பின்வரும் விடயப்பரப்புக்கு உட்பட்ட வகையில் தமது முன்மொழிவுகளை சமர்ப்பிக்க முடியும்.
கருத்தக்கள், முன்மொழிவுகள் உள்ளடக்கிய எழுத்து மூலமாக தயாரிக்கப்பட்ட ஆவணத்தை (200 – 300 சொற்களுக்கு கூடாமல்), கீழ்காணும் முறைகளினூடாக 16-03-2015 ம் திகதிக்கு முன்னர்கிடைக்கப் பெறல் வேண்டும்.
மின்னஞ்சல் மூலம் : This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it / பெக்ஸ் மூலம் : 011-2678850
மக்கள் கருத்துக்களையும், முன்மொழிவுகளையும் தேசிய சூரா சபை அரசியல் உப குழு பரீட்சித்து இலங்கை முஸ்லிம் சமூகம் சார்பாக அதனை முன்னெடுக்கும். மேலதிக தொடர்புகளுக்கு : 0766 270 470
A national government dominated by the two major political parties- Sri Lanka Freedom Party, SLFP, and the United National Party, UNP, both ruled the country since independence in 1948 and bought it to its present chaotic state, is bound to be a national disaster.
There have been reports of surreptitious moves by SLFP to form a national government together with the UNP to bypass a general election.
Confirming this move President Maithripala Sirisena’s office announced last month that the SLFP parliamentary group had agreed to form a national government.
However such a move rewards the very same politicians accused of widespread corruption, crime, lawlessness and plundering of national wealth besides numerous other crimes. A national government will help them continue to be in power and likely escape punishments for their misdeeds and crime against the country.
Such a government also goes against the very spirit of the slogan of “good governance” which large majority of people opted for when they rejected former President Mahinda Rajapaksa and his corrupt and crime oriented administration. Overwhelming majority elected President Maithripala Sirisena with great enthusiasm in the hope that he would clean up the country of crime and corrupted elements.
Under the existing political environment eliminating crime, corruption and cleaning up the country is no easy task. However this is what people who are keen on the future of the country, peace and harmony for the next generations expect .Though a gigantic task people still have faith on President Maithripala Sirisena, as the only hope for a better future, to do this job despite the slow process in bringing those corrupt to book.
Opposing the move the JVP leader Anura Kumara Dissanayake insisted that Parliament be dissolved on April 23 and fresh
He added that President Maithripala Sirisena and the minority UNP government should not work towards a national government at the expense of their solemn pledge. Those who had voted for President Sirisena expected him to dissolve parliament by April 23 as promised to pave the way for parliamentary elections.
He pointed out that “former President Mahinda Rajapaksa’s defeat at the 8 Jan 2015 poll meant the rejection of the SLFP-led UPFA. Therefore, the UNP after having helped Maithripala Sirisena to secure presidency couldn’t contemplate of forming a national government with the SLFP. Neither President Sirisena nor Premier Wickremesinghe had received a mandate to go for a national government. The electorate had endorsed their 100-day project to bring in specific constitutional and electoral reforms as well as some relief to those struggling to make ends meet. Therefore, the next step should be dissolution of parliament next month as envisaged”.
However any national government led by UNP and SLFP spells disaster for minorities as SLFP politicians shamelessly promote their racist politics even today to gain or remain in power.
For example almost 65 years after the independence and five years after defeating the dreaded LTTE, defeated President Mahinda Rajapajksa repeatedly tried to play the racist card to remain in power during the last presidential elections. He said when he addressed election meetings that” this is a Sinhala Buddhist country and the minority Tamils and Muslims cannot dance in the way they want”.
Sri Lanka, during the time of independence, was blessed with everything required to move ahead to ensure a better future for all. However, where do we stand today after more than six decades?
Who is responsible for our being plunged in to the depths of moral degradation and depravity? Aren’t these two parties, SLFP and UNP, and their communal agendas, not realizing that they were plunging the country into a bloodbath, were solely responsible?
The ruling elite belonging to all shades of political opinions which maintained ruthless control over the island’s politics were solely responsible for six decades of mismanagement which created the current tragic state of affairs causing untold misery and sufferings to the people in general.
As a result since the dawn of independence Sri Lanka failed to produce a national leader accepted by all communities who could think above communalism for all communities and administer the country for the ultimate unity and prosperity for all.
Instead almost all governments dominated by the two main political parties with their eyes firmly fixed on the elections, either to win or to retain power, aggressively continued to woo the majority community as the most effective vote caching strategy.
As highlighted in the media on a daily basis, the entire political system has become corrupt, criminalized and commercialized leaving little room for serious development.
Inevitably, political instability has become the order of the day. Communities remain divided and the ethnic war has also opened floodgates for sinister and destructive players from all corners of the world, with their own agendas, to enter the country, further complicating the already complicated and complex political scene.
The draconian 1978 constitution and its executive presidential system of government have failed miserably .There were demands from many quarters, from all communities, to change the system.
Absolute power in the hands of an individual, and that too with no accountability to parliament or to the country, proved a monumental disaster for the island which continues to pay the price. In a way it is a democratically-elected dictatorship similar to those enjoyed by most dictators who ruined many countries in the world throughout history.
The need of the hour is for a set of politicians with honesty, integrity and sincerity who could think for the whole country. Ends
හෙතෙම කීර්තිමත් දේශපාලනඥයෙකි. තම පිය උරුමයෙන්ද නැණ නුවණින්ද, පිරිපුන් දේශපාලනික මතවාදයන්ගෙන්ද පිරුණු ඔහු වත්මනෙහි දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙසින් කටයුතු කරන්නේය. එහෙත් ආසන්න අතීතයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේම ඇමැතිවරයකු ලෙසින්ද කටයුතු කළ අයෙකි. ඉම්ටියාස් බාකීර් මාකර්" වත්මන් දේශපාලනය ගැන කතාබහට එකතු වන්නේ එවන් පසුබිමකය.
ප්‍රශ්නය - පක්‍ෂය තුළ නොවුණත් ඔබ තවමත් දේශපාලනිකව ක්‍රියාකාරීයි. ඒත් පසුගිය කාලයේ අපි දැක්‌කා ඔබ එජාපය සමග කළ ගනුදෙනුවේ යම් දුරස් බවක්. මේ කාරණය කොහොමද අපි විග්‍රහ කරන්නේ....
පිළිතුර - ඇත්තටම මම කවදාවත් දේශපාලනයෙන් ඈත් වුණේ නෑ. මම හැමදාමත් එජාප දේශපාලනයේ නියෑළී සිටියා. එකම දේ තමයි මම ඡන්දය ඉල්ලන දේශපාලනයෙන් පමණක් සමුගැනීම.
ප්‍රශ්නය - ඒ කියන්නේ ඒ තත්ත්වය තුළද දිගටම ක්‍රියාකාරි වෙන්නේ.
පිළිතුර - ඔව්... මම බේරුවල ආසනයට නැවත ඡන්දය ඉල්ලන්නේ නෑ කියන තීරණය ගත්තා. මම 2002 දී අවසන් වතාවට ඡන්දය ඉල්ලුවේ. මගේ පියා 1940 දශකයේ තමයි ඡන්දය ඉල්ලුවේ. එහෙම බැලුවොත් එදා මෙදාතුර එසේ දේශපාලන දිවියේ අවුරුදු 50 ක පමණ කාලයක් ගත වී තිබුණා. මම කල්පනා කළා දිගින් දිගටම තාත්තලා පුතාලට ඡන්දය දෙනකොට, අලුත් පරම්පරාවට හිතෙන්න පුළුවන්, අපිට ඔළුව උස්‌ස ගන්න බැරිවෙයිද? ඉගෙන ගත්ත අපිට මේකේ තැනක් නැද්ද? කියන කාරණය. එහෙම පිරිසකට මඟ අහුරන එක සුදුසු නෑ කියන එක මගේ හෘද සාක්‍ෂියට වද දුන්නා. එක් රැස්‌වීමකදී මම මේ ගැන කිව්වා. මම නැවත ඡන්දය ඉල්ලන්නේ නෑ. ඔබ අතරින් කෙනකුට මම ඒ සඳහා අවස්‌ථාව දෙනවා කියලා. ඒ පොරොන්දුව මම ඉෂ්ට කළා. ඒ ගැන මට තෘප්තියක් තියෙනවා.
ඒත් 2002 දී අපිට අවුරුදු පහකට ඇමැති ධුරයේ කටයුතු කිරීමේ අවස්‌ථාව අහිමි වුණා. වසර දෙකක් තුළ චන්ද්‍රිකා මැතිනිය ආණ්‌ඩුව විසුරුවා හැරියා. මම බේරුවල ජනතාවට දුන්න පොරොන්දුව ඉල්ලා අස්‌කර ගත්තොත් මමත් සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් බවට පත්වෙනවා. ඒ නිසා මම ඡන්දය ඉල්ලන එකෙන් අයින් වුණා. ජනතාවට සේවය කරන්නට පක්‍ෂය තුළ තවත් අවස්‌ථාවන් තිබෙනවා. පක්‍ෂය ලබාදෙන ඒ අවස්‌ථාවන් මම පාවිච්චි කරනවා. මට තියෙන්නේ එක කනගාටුවයි. ඒ ඇමැතිවරයෙක් හැටියට වසර පහක් කටයුතු කරන්න නොහැකි වීමයි. මට පක්‍ෂය සමග තියෙන්නේ පුද්ගල බැඳීමක් නොවෙයි. මට තියෙන්නේ ප්‍රතිපත්තිමය බැඳීමක්. ඒකට හේතුව එජාපය තමයි අපේ රටේ දේශපාලන ඉතිහාසය ගත්තොත්, නිදහස ලබා ගැනීමේ සිට සියලුම තීරණාත්මක අවස්‌ථාවල ජනතාව වෙනුවෙන් පෙනී සිටි පක්‍ෂය. සමාජ සාධාරණත්වය, නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය මේ හැම තැනකම එජාපයේ නම ලියෑවිලා තියෙනවා. ජාතික එකමුතුව වෙනුවෙන් පවා පෙනී සිටි එකම පක්‍ෂය එජාපයයි.
ප්‍රශ්නය - ඔබ කීවා ඇමැතිවරයෙක් හැටියට සේවා කාලයක් සම්පූර්ණ කරන්න බැරිවීම ගැන කනගාටුවක් තියෙනවා කියලා. දැන් ඒකට අවස්‌ථාවක් ලැබිලා තියෙනවා.
පිළිතුර - මම කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක්. මම කියපු දේ වෙනස් කිරීම සාධාරණ නෑ.
ප්‍රශ්නය - පක්‍ෂය, ඔබේ පාක්‍ෂිකයන්, ආසනයේ ජනතාවගෙන් ඉල්ලීමක් ආවොත්....
පිළිතුර - නෑ... ඒකට අවස්‌ථාවක් නෑ.. ආසනයට සංවිධායකවරු සහ අදාළ තනතුරු සඳහා පත්වීම් කරලා තියෙන්නේ. මම ඒ අය අතරට යන එක සදාචාරාත්මක නෑ. නමුත් පක්‍ෂය මට ජනතාවට සේවයක් කරන්න අවස්‌ථාවක් හදලා දුන්නොත් ඒ අවස්‌ථාව මම බැහැර කරන්නේ නෑ. ඒත් බේරුවල ආසනය සම්බන්ධයෙන් මගේ ස්‌ථාවරය ඒකයි. මගේ ඇඟේ දේශපාලනය තිබෙනවා. උරුමයෙනුත් ඒක මට හිමි දෙයක්. ඒත් වෙනත් වරප්‍රසාද නිසා හෝ කාර් පර්මිට් වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දීමට සූදානම් නෑ.
ප්‍රශ්නය - දැන් අලුත් දේශපාලන ගමනක්, අලුත් දේශපාලන සංස්‌කෘතියක් පටන් අරන් තිබෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්‌ද?
පිළිතුර - මේක රත්තරන් අවස්‌ථාවක්. ඉතිහාසයේ එහෙම අවස්‌ථා තුනක් තිබ්බා. ඩඩ්ලි සේනානායක මහත්තයා 65 ඡන්දෙදී සියලු පක්‍ෂ, සියලු ජාතීන් එකට එකතු කරගෙන ආණ්‌ඩුවක් පිහිටෙව්වා. ඒක අපිට ලැබුණු ස්‌වර්ණමය අවස්‌ථාවක්. ඊළඟ අවස්‌ථාව ලැබුණේ චන්ද්‍රිකා මැතිනියට... රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති, චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති... පොදු න්‍යාය පත්‍රයකට ගොනුවෙලා මේ රට ඉස්‌සරහට ගෙනයන්න රත්තරන් අවස්‌ථාවක් ලැබුණා. තුන්වැනි අවස්‌ථාව ලැබුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට... යුද්දෙන් පස්‌සේ මේ රට හොඳ තැනකට ගෙනියන්න අවස්‌ථාව ලැබුණා. මේ සියලු අවස්‌ථාවන් අපිට මඟහැරුණා. මේක තමයි අපිට ලැබිලා තියෙන අවසන් අවස්‌ථාව. මේකත් මඟ හැරෙනවා නම් ඒක රටේ අවාසනාවක්. මේ අවස්‌ථාව අපේ රටේ නායකයෝ බුද්ධිමත් විදියට පාවිච්චි කරන්න ඕන.
ප්‍රශ්නය - නමුත් මේ කාරණය අර්බුදයක් වෙලා තියෙනවා. විවිධ පක්‍ෂ, විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන පක්‍ෂ වෙන වෙනස් මතවාද ගෙන එන බවක් පේනවා.
පිළිතුර - මෙවැනි ව්‍යqහාත්මක ප්‍රශ්න අපි එකතු වෙලා විස¹ ගන්න ඕන. විශේෂයෙන් අපි එකම ජාතියක්, ආගම් බේද, ජාති බේද, පන්ති බේද මේ සියල්ල වපුරන මිනිස්‌සු ඒක කරන්නේ දේශපාලන වාසි, පුද්ගල වාසි, ව්‍යාපාරික වාසි බලාගෙන. අපි ඒක තේරුම් ගන්න ඕන. රටේ දැනුවත් පිරිස මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕන. මේ ජයග්‍රහණයට උරදුන්නේ රටේ දැනුවත් අලුත් පරම්පරාව. මේක හරි තැනකට ගේන්න ඕන.
ප්‍රශ්නය - දින සියයෙන් මේ වන විට දින පනහකට ආසන්නව ගෙවී ගිහින්. ගෙවුණු දවස් ගැන ඔබට සතුටු විය හැකිද?
පිළිතුර - මේවාට විවේචන තියෙනවා. අඩුපාඩුකම් තියෙනවා. නමුත් මම අගය කරනවා මේ අධිෂ්ඨානය. ස්‌වාධීන පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම මේ තුළින් යනකොට, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශාල රාමුවක් අපි ඇති කරනවා. අද ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඇතුළු බොහෝ රටවල් මේක ක්‍රියාත්මක කරනවා. දින සියයේ වැඩපිළිවෙළ නියමිත පරිදි ක්‍රියාත්මක කළ යුතුමයි. ඒක අනාගතයට බලපානවා.
ප්‍රශ්නය - ජාතික ආණ්‌ඩු සංකල්පය ගැන මේ වන විට විවිධ අර්බුද මතුවෙනවා... ඔබේ විග්‍රහය මොකක්‌ද?
පිළිතුර - අපිට ඒ විදිහට එකතු වෙලා යන්න පුළුවන්නම් ඉතාම වටිනවා. ජවිපෙ පවා අද ඉදිරිපත්වී තියෙනවා. ඔවුන්ගේ අතීතය ගැන අමතක කරන්න ඕන. අනිත් පක්‍ෂ ගත්තත් එහෙමයි. අපිට බොහෝ රටවලින් උදාහරණ ගන්න පුළුවන්. අපි හැමෝටම තිබෙන්නේ සුළු සුළු වෙනස්‌කම්. ඒ ගැන නොහිතා අපි එක තැනකට එනව නම් ඒක ලොකු ජයග්‍රහණයක්.
ප්‍රශ්නය - දින සියයෙන් පසු ඡන්දයකට යැමට සූදානමින් හිටියත් මේ වෙනකොට ඒ අදහස වෙනස් වෙලා තියෙනවා. විවිධ පරස්‌පර අදහස් මතුවෙනවා.
පිළිතුර - විවේචනාත්මක කඳවුරුවල එක පාර්ශ්වයක් ගන්න මම කැමැති නැහැ. එක්‌තරා ප්‍රතිපත්ති සමූහයක් ජනතාව දිනවලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කළොත් රටට හොඳයි.... මට වැදගත් වෙන්නේ ඒකයි.
ප්‍රශ්නය - ඒත් බොහෝ දේවල් මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමා වූ බවක් පේන්න තියෙනවා. එහෙම තිබියදී මේ කාරණා සාක්‍ෂාත් කරගන්න පුළුවන් වෙයිද?
පිළිතුර - තියෙන අඩුපාඩුකම් ගැන විවේචනය කරන ඵලදායී විපක්‍ෂයක් අවශ්‍යයි. නමුත් අද පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ ඒක නොවෙයි. සිංගප්පූරුවේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නේ රටේ අනාගතය, ප්‍රගතිය, ඉදිරි සැලසුම් ගැන. අපේ රටේ එවැනි ඵලදායී සාකච්ඡා තිබෙනවාද? අපි රට ගෙනියන්න ඕන එතෙනටයි. සමහර දේවල් මාධ්‍ය සංදර්ශන හැටියට හුවා දැක්‌වීම, හරි දේ කරන එකට අකුල් හෙළීමක් හැටියටයි මම දකින්නේ. අපි රටේ අනාගතය ගැන හිතන්න කාලය ඇවිල්ලා.
රටේ තරුණයෝ පවතින දේශපාලනය ගැන කලකිරීමකින් ඉන්නේ. ඔවුන්ගේ සිතුවිලි, ප්‍රාර්ථනාවන් අපි තේරුම් ගත යුතුයි. නැතිනම් අපි ආපස්‌සට යනවා.
ප්‍රශ්නය - ඇයි අපිට අධ්‍යාපනය, සෞඛ්‍ය මේ වගේ විෂය කාරණාවලට අදාළව ජාතික ප්‍රතිපත්තියක් හදන්න බැරිවෙලා තියෙන්නේ.
පිළිතුර - මම හිතන්නේ ඒක මේ වෙනකොට තේරුම් අරන් තියෙනවා කියලයි. අපේ පක්‍ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහතා කියපු දෙයක් තමයි ඔය කියන කාරණය ක්‍රියාවට නැංවූවොත් හොඳයි කියලා. මේ අඩුපාඩු වර්තමාන නායකත්වය තේරුම් අරන් තියෙනවා.
ප්‍රශ්නය - හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලනයට එන කාරණය ගැන සමාජයේ යම් යම් කතාබහ ගොඩනැඟෙනවා. එජාපය පැත්තෙන් මේ තත්ත්වය පිළිබඳව ඔබට විග්‍රහයක් තිබෙනවාද?
පිළිතුර - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය පිළිබඳව මම අමුතුවෙන් සඳහන් කරන්න ඕන නෑ. එතුමා යුද්ධය දිනාදීම ගැන අපේ ප්‍රසාදයක්, ප්‍රශංසාවක් තිබුණත් රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වයන් ගැන හිතන්න වෙනවා. රටේ ආර්ථිකය, මාධ්‍ය නිදහස, මානව හිමිකම් මේ දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. ඔහු නැවත පැමිණීම එජාපයට එතරම් බලපෑමක් කරන්නේ නෑ.
ප්‍රශ්නය - ඔබ මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. පහුගිය දවසක අගමැති රනිල් වික්‍රමසිංහ පුවත්පත් කතුවරුන් ඉලක්‌ක කර ගනිමින් කළ ප්‍රකාශය කොයිතරම් සදාචාරාත්මකද?
පිළිතුර - මම හිතන්නේ අගමැතිතුමා කළ ප්‍රකාශය මම වැදගත් කොට සලකනවා. එතුමා කීවේ "මම ජාතිවාදයට ඉඩ දෙන්නේ නෑ" කියන එකයි. ඒක ඉතාම නිර්භීත ප්‍රකාශයක්. අනික් අය වගේ "බටර් ගාන" "ඔළුව අතගාන" ප්‍රකාශ එතුමා කරන්නේ නෑ. එතුමා පැහැදිලිs ස්‌ථාවරයක් පෙන්නලා තියෙනවා. ඒක රටේ අනාගතයට වැදගත්.
ප්‍රශ්නය - නමුත් මාධ්‍යකරුවන් විෂයයෙහි කළ ප්‍රකාශය.
පිළිතුර - එතුමා කීවේ එවැනි රට බරපතළ ව්‍යසනයකට ඇද දමන ප්‍රවෘත්ති හා විශේෂාංග පළකිරීම රටට හොඳ නෑ කියන එකයි.
ප්‍රශ්නය - ඔබ එතැනදී ඔබේ සිතුවිලි "හිතුමත" නමින් ග්‍රන්ථයක් ලෙස නිකුත් කළා. එම ග්‍රන්ථය හිතුමතේ ලියපු බවක් පේන්නේ නෑ.
පිළිතුර - මම ඒ ග්‍රන්ථයේ පිදුමට ලිව්වේ, නිදහස, මිනිසත් බවේ අයිතිය, මිනිස්‌කමේ අභිමානය අහිමිව ලොව පුරාම වද විඳින පීඩා විඳින මිනිසුන්ගේ නැගිටීම්, අරගලයන් වෙනුවෙන් මෙම ග්‍රන්ථය පුදකරනවා කියන එකයි. මම පෙනී හිටින්නේ ඒ වෙනුවෙන්. අපට ලෝකයෙන් අපේ ඉතිහාසයෙන් ඒ සඳහා පාඩම් ඉගෙන ගන්න පුළුවන්. මම හිතපු මට දැනුණු දේවල් ඇහින් දුටු දේ කනින් ඇසූ දේ ග්‍රන්ථයක් බවට පරිවර්තනය වුණා. මම තෘප්තියක් ලැබුවේ මගේ අදහස් සමාජයට දීමෙනුයි.
සාකච්ඡා කළේ
පියසේන දිසානායක - උදේශ සංජිව ගමගේ
http://www.divaina.com/2015/03/01/politics02.html
23 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 19:11 GMT
ජාතිවාදය උසිගන්වන අයුරින් පුවත් පළ කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිවරයා කළ ප්‍රකාශය අනුමත කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
අග්‍රාමාත්‍යවරයා කිසියම් ආවේගයකින් එම කාරණය පැහැදිලි කළ නමුත් ඔහු ඉදිරිපත් කළ කරුණු අනුව බලන විට ඉහත කී ප්‍රකාශය කිසි සේත් මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවන බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ.
‘මෙවැනි හෙළිදරව් කිරීම් ජාතික නායකයන්ගෙන් සිදු විය යුතු දෙයක්. නැත්නම් මේ රට නැවතත් ඉතාම අඳුරු අනාගතයකට ගෙන යන පෙරගමන්කරුවන් හැටියට මේ රටේ ජනමාධ්‍යකරුවන් පත් වෙනවා. ඇත්තටම රටට තර්ජනයක් වෙන කාරණයක් සම්බන්ධයෙන් කළ කරුණු පැහැදිලි කිරීමක්, ඔහු කිසිසේත්ම කිව්වේ නැහැ මාධ්‍ය ආයතන වටලනවා කියලා, සීල් තබනවා කියලා’ ඔහු පැවසීය.
සඳුදා කුරුණෑගල පැවති රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතැම් සිංහල පුවත්පත් සම්බන්ධයෙන් විවේචන එල්ල කළේ, හිටපු ජනාධිපතිවරයාට සහාය දෙන ඇතැම් පුවත්පත් ජාතිවාදය පතුරවමින් සිටින බවට චෝදනා කරමින්.
‘මේ අය තමයි මහින්ද රාජපක්ෂට කඩේ ගියේ, මේ ඇතැම් කතුවරු ආණ්ඩුවෙයි පත්තරෙයි දෙකේම තනතුරු තියා ගත්තා. ඒගොල්ලන්ට මහින්ද රාජපක්ෂ නැවත අගමැති හරි ජනාධිපති කරන්න ඕනෙනම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් ජාතිවාදය කරන්න බැහැ’ අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ප්‍රසිද්ධ සිංහල පුවත්පත් තුනක් වන දිවයින, රිවිර හා ඉරුදින යන ආයතනවල පුවත්පත් කතුවරුන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ට දැඩි ලෙස චෝදනා එල්ල කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔවුන් පිළිබඳ තොරතුරු සැඟවීමෙන් ප්‍රතිඵලයක් නොමැති බැවින් ප්‍රසිද්ධියේ චෝදනා කිරීමට සිදු වන බවයි කියා සිටියේ.
‘රාජපක්ෂලාගෙන් හම්බ කරපු අය මාධ්‍ය අරගෙන පත්තර ගෙනි යන්න හදනවා, දැන් ජාතිවාදය වපුරන්න හදනවා’ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
‘අළුත් යහපාලනයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ අන්තිම අවවාදය. අපිට තියන්නේ මේ රට නැවත ලේ විලක් කරන්න නෙවෙයි. ජනතාවට සාමය ගෙනත් දෙන්න’ යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් කියා සිටියේය.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/02/150223_ranil_wickramasinghe_racism
இஸ்மாயில் ஏ அஸீஸ்
பொதுச் செயலாளர்
தேசிய ஷூரா
04 February 2105
Sri Lanka is in the threshold of a new experience as an independent nation. Independence, freedom and liberation have visited this country in different forms.
In these various forms, our community of people be they Sinhalese, Tamils, Muslims, Malays or Burghers each had played a major role. The politicians exerted themselves for our independence from the British in 1948. The Sri Lankan military liberated us from the thirty year war in 2009. The common masses freed the nation from nepotism, corruption and fear in 2015. The dynamism of our people has been amply demonstrated in this concurrent saga of liberations.
“Let us move forward without delay as the children of one mother”, reminds the national anthem each time we sing along. The time has arrived to transform these words of the national anthem into practical reality. The good governance mandate that has been endorsed by the masses gives us the best opportunity to march towards this noble goal.
It would be worthwhile to remind our people of the famous words of the Late Dr. T.B. Jayah in the State Council in 1937, ten years before Sri Lanka gained its independence. He said, “We might stand up for our community, but it cannot be said that we have stood against the interests of the country as a whole. I have always said, and I repeat it today, that I consider the interests of the country as a whole, to be paramount.”
It is this spirit that we need to revive in our thoughts on this Day of Independence and eliminate from our minds the disease of racialism.
The National Shoora Council wishes all the Sri Lankan brothers and sisters on this 67th independence day a peaceful era of co-existence, understanding and tolerance.
Tariq Mahmud President National Shoora Council |
Page 36 of 76