Friday, July 05, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

අලුත්ගම කට උත්තර නීතීපතිට

2014 ජූලි මස 16 17:43:37 | සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි , රත්නසිරි ප්‍රේමලාල්

 

 

අලුත්ගම හා දර්ගා නගරයේ ජුනී 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දස දෙනකු ඇතුළු හාරසීයකගෙන් පමණ රහස් පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

තවත් සියයකගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.කට උත්තර නීතීපතිට යවා උපදෙස් ලබා ගැනීමට ද නියමිතය.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු සංඝරත්නයේ  ද මුස්ලිම් මවුලවිවරුන් පිරිසකගේ ද මෙන්ම ග්‍රාම නිලධරයින් ඇතුළු රජයේ සෙවකයින්ගේද ,සිංහල හා මුස්ලිම් වැසියන් පිරිසකගේ ද කට උත්තර ලියා ගෙන ඇත.

http://www.lankadeepa.lk/index.php/top_story/250383

 

Video: Attempt on my life: Upul

User Rating: / 3
PoorBest 
E-mailPrint
An attempt had allegedly been made on the life of Sri Lanka Bar Association (BASL) President Upul Jayasuriya by two men who followed him on a motorcycle today, the DM Online learns.

Mr. Jayasuriya told journalists that the two men had doggedly followed him when he was returning from courts this afternoon at around 4 p.m.

Mr. Jayasuriya said that he saw a connection between a statement issued by the BASL condemning the banning of NGOs from holding news conferences, workshops and training of media personnel by the government and the incident.

He told journalists that he noticed two men following his car as he was returning from courts this afternoon at around 4 p.m. He said he had to stop the vehicle for about half an hour in Fort to take cover.

The two men were hovering on their motorcycle while I remained in Fort, he said.

Later the men had followed him to his office at Flower Road, in Colombo 3.

“The two men had also stopped their motorcycle near my office and remained there for a while but subsequently fled after I raised alarm,” he said.

The BASL President later lodged a complaint with the Cinnamon Gardens Police. (Yohan Perera and Sanath Desmond)
WATCH
http://www.dailymirror.lk/news/49748-attempt-on-my-life-upul.html
 

නීතීඥ සංගම් සභාපතිට තර්ජන?

User Rating: / 6
PoorBest 

2014 ජූලි මස 15 18:21:23 | තරිඳු ජයවර්ධන , ඡායාරූප ඉෂාන් සංජීව

නාඳුනන පිරිසක් තමා ලුහු බැද හා බව කියමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අද (15) කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළේය.

විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඒ ගැන විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

රාජ්‍ය නොවන සංවිධානවලට පුවත්පත් සාකච්ඡා හා මාධ්‍ය වැඩමුළු තහනම් කරමින් කර තිබූ නියෝගයට එරෙහිව පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීම නිසා මෙලෙස නාඳුනන පුද්ගලයන් තමා පසුපස පන්නන්නේදැයි සැක සහිත බව ජයසූරිය පවසයි.

‘අධිකරණයේ වැඩ කටයුතු අවසන් කර  11.30ට විතර එද්දි මගේ පස්සෙන් යතුරු පැදියක් ආවා. ඒ යතුරු පැදියේ දෙදෙනෙක් හිටියා. මං කොටුවේ පැය භාගයක් විතර නතර කර ඉඳනා යද්දි නැවතත් ඔවුන් මගේ පස්සෙන් ආවා. මං මල්පාරට දැම්මා. ඒ පාරෙත් ඔවුන් ආවා. ඉන් පස්සේ ඔවුන් ත්‍රීවීලර් එකක් ළඟ නවත්වලා ඒ අයත් එක්ක කතා කරමින් හිටියා. ඒකෙත් දෙන්නෙක් වගේ ඉන්නවා දැක්කා. ඒ වාහනවල අංක මං ලියා ගත්තා. ඉන් පස්සේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

රජ්‍ය නොවන සංවිධානවලට මාධ්‍ය සාකච්ඡා වැඩමුළු පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා.   පහුගිය සිකුරාදා පැවැත්වුණු ශ්‍රී ලංකා නීතීඥ සංගම් රැස්වීමක දි ඊට එරෙහිව  පුවත් පත් නිවේදනයක් සම්මත කර ගත්තා. ඉන් පසු එය මාධ්‍ය වල පළ කළා. මං හිතන්නේ මෙහෙම වෙන්න ආසන්නම සිද්ධිය තමයි එය.‘

50

http://www.lankadeepa.lk/index.php/articles/250104

   

හකීම් ඉවත් කරන්න

- බොදුබල සේනා

 

2014 ජුලි 16 10.15 a.m
(වරුණි උමේෂා විතානගේ)
Gnasara-teroහකීම්ගේ අදූරදර්ශී, අත්තනෝමතික, ජාතිවාදී මිනිසුන් කුපිත කරන ප්‍රකාශ තරයේ හෙළා දකින අතරම ඇමැති මණ්ඩලයෙන් රාවුෆ් හකීම් ඉවත් කරන ලෙස ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඊයේ (15) පැවැසූහ.
ශ්‍රී ලංකාවේ කටයුතු කරන විදේශීය මාධ්‍යවේදීන් හමුවේ හකීම් ඇමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ප්‍රතිචාර ඉදිරිපත් කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඥානසාර හිමියෝ එසේ පැවැසූහ.
කිරුලපන බොදුබල සේනා මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මෙසේද කීහ.
මඛාදේව කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. එහිදී බුදුන් වහන්සේ තම ශ්‍රාවක සංඝයාට අනුශාසනා කරනවා ඔබ මේ ශාසනයේ අන්තිම බුද්ධ ශ්‍රාවකයා නොවන්න කියලා. බුදුන් වහන්සේගේ බෞද්ධ ඉගැන්වීම්වල කිසිම ආකාරයක මූලධර්මවාදයක්, අන්තවාදී බවක් නැහැ. ‘ඒහි පස්සිකෝ’ කාලාම සූත්‍රයට අනුව තමන්ගේ ශාස්තෘෘවරයා වුවත් විමසීමට ලක් කළ හැකියි. එහෙමයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ.
මේ රටේ හාමුදුරුවන්ගේ ඉතිහාසය අවුරුදු 2300ක්. ඒ කියන්නේ ඛණ්ඩනය නොවුණු අඛණ්ඩ එක දිගට පවත්වාගෙන ආපු ඉතිහාසයක් තියෙනවා. එක යුගයක දුර්භික්ෂකයක් ඇවිත් විශාල ස්වභාවික විපතක් වෙනවා. මිනිස්සුන්ට හාමුදුරුවන්ට උපස්ථාන කරන්න පුළුවන්කමක් නැහැ. ඒ අවස්ථාවේදී හාමුදුරුවෝ කුසට බත් වෙනුවට වැලි කොට්ට තියාගෙන ත්‍රිපිටකය සජ්ජායනා කළා. එහෙම සම්ප්‍රදායක් මේ රටේ තියෙන්නේ.
මේ ගැන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ලැජ්ජා වෙනවා. බහුතරයක් බෞද්ධ ජනතාව ලෝකයා හමුවේ නින්දා විඳින්නේ මේ කැබිනට් ඇමැතිවරයා නිසා. ඇයි මේ ගැන තව තවත් ඇඟිලි ගැන ගැන ඉන්නේ. මම නම් කනින් ඇදලා එළියට දානවා. ජාතියක් මේ ලෝකේ ඉස්සරහා නින්දා විඳින එක මොන තරම් අපරාධයක්ද?
අලුත්ගම සිද්ධියේ ඇත්ත අපි දන්නවා. හෙට අනිද්දාම සංගායනාවක් ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා අපි කරනවා. මේ සිංහල බෞද්ධයාට කරන ඓතිහාසික අසාධාරණයට එරෙහිව අපි නැගී සිටිනවා. හකීම් මදුරාසියට ගිහිල්ලා කියනවා හාමුදුරුවන්ගේ මේ ක්‍රියාකාරකම් නතර කරන්න නැත්නම් මුස්ලිම් තරුණයෝ අවි අතට ගනීවි කියලා. 2003 ඔලුවිල් ප්‍රකාශය ගෙනැල්ලත් ඔවුන් කළේ මුස්ලිම්වරු මේ රටේ වෙනම ජාතියක්ය කියලා ඒගොල්ලන් වෙනුවෙන් නැගෙනහිර පළාත අවශ්‍ය බව. මේ තත්ත්වය තවත් බලන් ඉන්න බැහැ.
මේ අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාද මෙසේ කීය.
එක වබේ අඩවියක සඳහන් වෙනවා හාමුදුරුවෝ පාලනය නොකළොත් ඉස්ලාම් අන්තවාදයක් එන බව. රජයට චෝදනා කරනවා රජය හාමුදුරුවෝ පාලනය කළේ නැත්නම් ඉස්ලාම් අන්තවාදයක් ඇති වන බව. මේක ඉතාමත්ම භයානක ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය භයානක වෙන්නේ හකීම් කියන්නේ මේ ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා වගේම අන්තවාදී ප්‍රධාන ජාතිවාදී අන්තවාදී පක්ෂයක් වන මුස්ලිම් කොංග්‍රසයේ නායකයා නිසා.
ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසා. අපිට පාරේ යන හකීම් කෙනෙක් කිව්වා නම් මේ කාරණය ගැටලුවක් නැහැ. නමුත් මොහු තමන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා මේ රටේ මහජනතාවගේ මුදල්වලින් ජීවත් වෙමින් තමන්ගේ රාජකාරි කරමින් මේ රටේ බහුතරයක් වන බෞද්ධයින්ටත් බෞද්ධයින්ට නායකත්වය දෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත් මේ විදියට නිගා කිරීම අහම්බෙන් ඇතිවෙච්ච සිද්ධියක් ‍නෙවෙයි.
ඒ වගේම මේ අන්තවාදී ක්‍රියාවන්ට යට වෙලා ඉන්න අසරණ මුස්ලිම් ජාතීන් පිරිසකුත් ඉන්නවා. බොදුබල සේනා සංවිධානයට ඉස්ලාම් ෆෝබියා එකක් නැහැ. ඉස්ලාම් විරෝධී බවක් අපිට නැහැ.
හකීම් කියන පුද්ගලයා මේ රටේ පුළුවන් තරම් බොරු කියලා මුස්ලිම් ජනතාව බය කරලා සිංහල ජනතාව හා මුස්ලිම් ජනතාව අතර කලබල ඇති කරලා තමන්ගේ වාසියට කටයුතු කරන පුද්ගලයෙක්. ඔහු මේ රජයත් විනාශ කරලා දමනවා. ඒ නිසා ඔහුව මේ රටේ තනතුරුවලින් පන්නන්න ඕන.

 

 

Video: Expel Hakeem, calls BBS

TUESDAY, 15 JULY 2014 15:53

The Bodhu Bala Sena (BBS) today urged the government to expel Justice Minister Rauff Hakeem from the government over the recent statements he had made against what he called “Buddhist extremism and the need to control it.”

“We are ashamed of the President and government because Hakeem had condemned the Buddhists and the monks who brought the President into power,” BBS Secretary General Ven. Galagoda Aththe Gnanasara Thera said at a media briefing this morning.

“If I am the leader I would have fired him,” he said.

The BBS called recent statements made by Minister Hakeeem were dangerous and noted them as an insult to Buddhists in the country.

His predecessor wanted to unite the Muslims though he had sentiments of nationalism at the beginning, he said.

“We do not know why he was making such baseless statements. Was it us who attacked the people who were going home after attending the rally in Aluthgama,” he questioned.

“If the government has fear and shame within itself, then expel him. We know that he won’t stay in the government for long,” he noted.

The BBS Secretary General said that Hakeem was never a part of the government in 2005 or in 2010 as he never supported the government at elections. (Supun Dias and Sanath Desmond)

http://www.dailymirror.lk/news/49742-expel-hakeem-calls-bbs.html

 



WATCH






   

Page 86 of 147

Login Form