July 10, 2014 at 10:14 am | lanka C news
කතෝලික සභාව ආගම ප‍්‍රචාරය කිරීම පිණිස රටවල් ආක‍්‍රමණය කළේ හෝ මිනිසුන් ඝාතනය කළේ හෝ නැති බව ‘කිතුහඩ’ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
පසුගියදා බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමි විසින් පාප්තුමන් මෙරට බෞද්ධයන්ගෙන් සමාව ගත යුතු යයි කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර ලෙස එම ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති සම්පුර්ණ මාදය නිවේදනය මෙසේය.
පෞද්ගලික ජනප‍්‍රියත්වය වෙනුවෙන් පොදු හදවත් රිදවන නිශ්ඵල ප‍්‍රකාශ කිරීම් වලින් වලකින්න
බොදුබල සේනාවේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පසු ගිය දිනක ‘පාප්තුමා බෞද්ධයින්ගෙන් සමාව ගත යුතුයි’ යනුවෙන් මාධ්‍යයට කර තිබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කතෝලික ගිහි සංවිධානයක් ලෙස කතෝලික ජනතාව හා කතෝලික සභාව වෙනුවෙන් මෙලෙස පැහැදිලි කරනු කැමැත්තෙමු.
පළමුව උන්වහන්සේ කරන ලද එම ප‍්‍රකාශය සම්බන්ධව අප සංවිධානය ප‍්‍රමුඛ කතෝලික සභාවේ සාමාජිකයින් විමතියටත්, කණගාටුවටත් පත් වූ බව සදහන් කරනු කැමැත්තෙමු.
10-07-2014
PRESS RELEASE:
NSC responds to BBS’s call to ban the Shoora Council
BBS is an anti-national project aimed at destroying Sinhala-Muslim amity
The National Shoora (Consultative) Council (NSC) , a grouping of national level Muslim Organisations, including a cross –section of the community’s intelligentsia and activists is not surprised at the BoduBalaSena’s (BBS) call to ban the NSC. The call exposes the BBS as an anti-national project, dedicated to destroying centuries of peaceful amity and co-existence between the Sinhalese and the Muslims of this country by spreading hate, based on falsehood.