July 7, 2014 at 5:41 pm | lanka C news
ජනප‍්‍රිය ගායක සහ කොළම හිටපු නාගරික මන්ත‍්‍රී මධුමාධව අරවින්ද මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ පසුගියදා අලුත්ගම-බේරුවල ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කරගන්නා බවයි.
දර්ගා නගරයේ පැවති මතභේදාත්මක රැළිය මධුමාධව අරවින්ද මහතා විසින්ද අමතනු ලැබීය.
http://lankacnews.com/sinhala/news/118698/
MONDAY, 07 JULY 2014 16:27
The Crime Investigation Division (CID) is recording a statement from former Colombo Municipal Council Member Madumadawa Aravinda over the incidents that occurred in Aluthgama, Police Spokesman Ajith Rohana said.
http://www.dailymirror.lk/news/49386-cid-records-statement-of-madumadawa.html