June 27, 2014 at 9:52 am | lanka C news
අන්තවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගතහොත් තවත් කලබල ඇතිවිය හැති බවත් සාකච්චා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳාගත යුතු බවත් යුධ හමුදාපති දයා රත්නායක මහතා පවසා තිබේ.
ඔහු මෙසේ පවසා ඇත්තේ ඊයේ දින දෙහිවල මොහිදීන් ජුම්මා දේවස්තානයේදී ජමියතුල් උලමා සංවිධානය විසින් සූදානම් කර තිබූ සම්මන්ත‍්‍රණයකට සහභාගී වෙමිනි.
මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව සහතික කරන බව හා ඉදිරියේදී අලූත්ගම වැනි ගැටුම් ඇතිවන්නට ඉඩ නොදෙන බවද හමුදාපතිවරයා එහිදී පවසා ඇත.
http://lankacnews.com/sinhala/news/118085/