Wednesday, July 03, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

BBS warned against insulting lawyers

MONDAY, 07 JULY 2014 11:58

The Colombo Fort Magistrate today warned Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaatte Gnanasara Thera to stop making defamatory comments against lawyers.

Magistrate Thilina Gamage said lawyers were considered as court officials and this warning was relevant to all parties concerned.

Counsel Maithri Gunaratne in a complaint to the police said on June 9 while he was passing by the Ven. Galagodaatte Gnanasara Thera had made an insulting comment against him outside the Magistrate’s Court. (Lakmal Sooriyagoda)

http://www.dailymirror.lk/news/49368-bbs-warned-against-insulting-lawyers.html

 

බොදු බල සේනාව වටලන්න එනතෙක් රාජිත නිවසට වී බලා සිටී..

July 7, 2014 at 4:07 pm | lanka C news

තම නිවස වටලන්නට බොදුබල සේනා සංවිධානය එන බවට ලද ආරංචියක් නිසා ඇමති රාජිත සේනාරත්න මහතා පසුගිය පස්වනදා ඊට සූදානමින් නිවසටම වී සිටියද දිනය අවසාන වන තෙක් එය සිදු වී නැත.

ඒ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් කල විමසීකදී ඔහු සඳහන් කලේ තමන්  ඕනෑම දේකට සූදානමින් සිටින බවයි. දිනය පුරාම මෙවැනි වැටලීමක් බලාපොරොත්තුවෙන් නිවසටම වී සිටි බවද ඔහු සඳහන් කරයි.

බොදු බල සේනා සංවිධානය රවි කරුණානායක මන්ත‍්‍රීවරයාගෙන් මුදල් ගත් බවත්, එල්ටීටීඊයට හිතවත් ඩයස්පෝරාව සමග සාකච්ඡුා කළ බවත් ඇමතිවරයා පවසා තිබූ අතර,ඊට පිළිතුරු දෙමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා තිබුණේ ‘සිංහල,දෙමළ,මුස්ලිම් නොවන මේ වගේ කල්ලතෝනි කාලකණ්ණියෝ තමයි මේ රට විනාශ කරන්නේ. මම හිතුවේ රාජිත වැදගත් මහත්මයෙක් කියලා’ යනුවෙනි

http://lankacnews.com/sinhala/news/118687/

 

අධිකරණය ඤාණසාර හිමිට දැඩි ලෙස තරවටු කරයි

July 7, 2014 at 1:46 pm | lanka C news

බොදු බල දේනා සංවිදානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දැඩි ලෙස අවවාද කබේ.

පසුගියදා කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට කඩා වැදී එහි සිටි පිරිසට බැණ තර්ජනය කළ බව කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙසේ අවවාද කර ඇත.

කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය උන් වහන්සේට පැවසුවේ සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට අයිතියක් ඇති බැවින් එ් නිසා ඔවුන්ට බැණ තර්ජනය කිරීමෙන් වළකින ලෙසයි.

ඥානසාර හිමියන් ප‍්‍රතිපාර්ශ්වයේ නීතිඥවරුන්ට බැණ තර්ජනය කළේ යැයි ලද චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය මෙසේ සඳහන් කලේය.

http://lankacnews.com/sinhala/main-news/118691/

   

මාධුමාධව හතරවෙනි තට්ටුවට කැඳවයි

User Rating: / 1
PoorBest 

July 7, 2014 at 5:41 pm | lanka C news

ජනප‍්‍රිය ගායක සහ කොළම හිටපු නාගරික මන්ත‍්‍රී මධුමාධව අරවින්ද මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ පසුගියදා අලුත්ගම-බේරුවල ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කරගන්නා බවයි.

දර්ගා නගරයේ පැවති මතභේදාත්මක රැළිය මධුමාධව අරවින්ද මහතා විසින්ද අමතනු ලැබීය.

http://lankacnews.com/sinhala/news/118698/

 

CID records statement of Madumadawa

User Rating: / 2
PoorBest 

MONDAY, 07 JULY 2014 16:27

The Crime Investigation Division (CID) is recording a statement from former Colombo Municipal Council Member Madumadawa Aravinda over the incidents that occurred in Aluthgama, Police Spokesman Ajith Rohana said.

http://www.dailymirror.lk/news/49386-cid-records-statement-of-madumadawa.html



   

Page 158 of 213

Login Form