Monday, July 01, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

බුරුමයේත් බෞද්ධ මුස්ලිම් ගැටුම්

User Rating: / 2
PoorBest 

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 2 බදාදා - 10:25 GMT

බුරුමයේ දෙවන විශාල නගරය වන ‘මණ්ඩලේ’ නගරයෙහි මුස්ලිම් පල්ලියකට සහ වෙළෙඳ සැල් වලට අලාභ හානි සිදු කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.

මුස්ලිම් කණ්ඩායමකට පහර දීමට පැමිණි පන්සීයකට අධික බෞද්ධයන් පාලනය කර ගැනීම සඳහා මැදිහත් වීමට පොලිසියට සිදු විය.

එම බෞද්ධ කණ්ඩායම යකඩ පොලු සහ උණ බම්බුවලින් සන්නද්ධවයි ප්‍රහාරයට පැමිණ තිබෙන්නේ.

එක් මුස්ලිම් වැසියකුට වෙඩි තබා ඇති අතර බෞද්ධයන් තුන් දෙනකුට තුවාල සිදුව ඇති බවත් බුරුමයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

පසුගිය අවුරුදු තුන ඇතුළත බුරුමවාසී බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජා කණ්ඩායම් අතර සිදු වෙන මෙවැනි ආගම්වාදී ගැටුම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ම වාර්තා විය.

එම ගැටුම් වැඩි වශයෙන් සිදු වන්නේ බටහිර බුරුමයේ ‘රකින්’ප්‍රාන්තයේ බවයි වාර්තා මගින් පැවසෙන්නේ.

2012 වසරේ බුරුමයේ ‘රකින්’ප්‍රාන්තයේ සිදු වූ බෞද්ධ මුස්ලිම් ගැටුම්වලින් අඩු තරමින් ජීවිත දෙසීයක්වත් විනාශ විය.

http://www.bbc.co.uk/sinhala/world/2014/07/140702_burma_muslim_violence.shtml

 

අලුත්ගම: ඥානසාර හිමි රහස් පොලිසියට

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 2 බදාදා - 10:37 GMT

 

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හටගත් ගැටුම් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය පවසයි.

එහිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා, ගැටුම් හටගත් ජුනි 15 වැනි දින අලුත්ගම දී පවත්වන රැස්වීමේදී එහිමියන් කළ කථාවට අදාලව එම ප්‍රකාශය සටහන් කරගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ.

රැස්වීමේදී අදහස් දැක්වූ අනෙක් කථිකයන් ගෙනුත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පවසන පොලිස් නිවේදනය, පසුගිය ජුනි 30 වැනි දින සිහල රාවය සංවිධානයේ අක්මීමන දයාරත්න හිමියන් ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත බවද සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාශය සහ තවත් විමස්ර්ශන අංශ අදාළ ගැටුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවද පොලිස් නිවේදනයේ සඳහන්.

තවත් විස්තර ඉක්මනින් ...

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/07/140702_bbs_gnanasara_police.shtml

 

CID records statement of Ven. Gnanasara Thera

User Rating: / 7
PoorBest 

WEDNESDAY, 02 JULY 2014 15:49

The Crime Investigation Division (CID) is recording a statement from the General Secretary of Bodu Bala Sena (BBS), Ven. Galagodaatte Gnanasara Thera over the incidents that occurred in Aluthgama, police said.

Police said statements would be recorded from the other speakers who addressed the meeting in Aluthgama on June 15.

The CID also recorded a statement from the Sihala Ravaya president Akmeemana Dayarathana Thero on June 30 over the Aluthgama incident.

Meanwhile, about 117 people were arrested in connection with the Aluthgama incident while 88 of them were produced in the courts and 25 were released on bail. Another 4 people were detained in police custody to be produced in the courts.

http://www.dailymirror.lk/top-story/49184-cid-questions-ven-gnanasara-thera-.html

   

ඥානසාර හිමි රහස් පොලීසියේ

2014 ජූලි මස 02 16:18:07 | . , තරිදු ජයවර්ධන

අලුත්ගම හා බේරුවල පසුගිය 15 වැනි දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් රහස් පොලිසියේදී ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

දහවල් 1ට පමණ ඒ රහස් පොලිසියට වැඩම කළ ඒ හිමියන් පස්වරු 3.45 වන විටත් එහි සිටි බව දැනගන්නට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිහල රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මේ වන විට 117 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඉන් 88 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.

 

http://www.lankadeepa.lk/index.php/top_story/246908

 

Muslim shops and mosque damaged in Myanmar violence

User Rating: / 2
PoorBest 

2 July 2014 Last updated at 07:46

 


Muslims pray during the holy fasting month of Ramadan at a mosque in Yangon on 1 July 2014Muslims are a minority group in Myanmar, which is also known as Burma

Related Stories

Muslim shops and a mosque have been damaged by Buddhist mobs in Myanmar's second city of Mandalay.

The incident was apparently triggered by a rumour that a Buddhist woman had been raped by Muslim men.

Police stepped in to prevent more than 500 Buddhists from attacking Muslims. Local reports say three Buddhists were injured and there are unconfirmed reports that a Muslim man was shot.

Myanmar has seen several outbreaks of violence targeting Muslims since 2012.

Muslims are a minority group in Myanmar, which is also known as Burma.

The BBC's Jonah Fisher says tensions rose when a blogger posted that two Muslim men had raped a Buddhist woman.

The post was then shared by one of Mandalay's most controversial monks - Ashin Wirathu - on his Facebook page.

Wirathu is the leader of the controversial 969 group and was previously jailed for inciting religious hatred. The 969 group are opposed to what they see as Islam's expansion in Myanmar.

On Tuesday night, a group of Buddhists gathered in a Muslim area of Mandalay, ransacking shops and burning vehicles before police managed to restore order, according to reports.

The police fired shots on Wednesday to disperse crowds of Buddhists and Muslims facing off on the streets, Reuters reported.

Much of the violence between the two groups has taken place in Rakhine state in the west of the country, where at least 200 people were killed and tens of thousands were displaced in 2012. Many of the displaced - mostly Muslims - continue to live in refugee camps.

Those clashes were sparked off by the rape and murder of a young Buddhist woman.

The violence continued throughout 2013. The last reported clash happened in January in Rakhine state, killing more than 40 people, according to the United Nations.

Controversial Buddhist monk Wirathu (centre) who is accused of instigating sectarian violence between Buddhists and Muslims through his sermons, stands with other monks in support of five Buddhist monks who were forced to give up their robes outside a courthouse in Yangon, Myanmar, on 20 June 2014.Wirathu (C) is accused of instigating violence between Buddhists and Muslims through his sermons
Rohingya women and their children wait to receive treatment at a makeshift clinic in the Thet Kae Pyin camp for internally displaced people in Sittwe, Rakhine state, 24 April 2014. Many Rohingya Muslims are displaced in Rakhine state and are now living in refugee camps

There have been particularly bitter and long-standing tensions between the Rakhine people, who are Buddhist and make up the majority of the state's population, and Muslims.

Most of these Muslims identify themselves as Rohingya, a group that is considered stateless and is rejected by both Myanmar and neighbouring Bangladesh.

The clashes have posed a challenge for Myanmar's nominally civilian government, which was elected in 2010 after decades of military rule.

President Thein Sein has previously said that the Rakhine violence puts the country's moves towards democracy in danger.

http://www.bbc.com/news/world-asia-28122925

   

Page 160 of 213

Login Form