මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) විශේෂ ප්රකාශයක් සිදුකර අග්රමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි.
ජාතියේ ස්ථාවරත්වය සළකා මෙම තීරණය ගන්නා බව ද එහි සඳහන් වේ. එම ට්විටර් පණිවිඩය පහත දැක්වේ.
http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%84%E0%B7%99%E0%B6%A7-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%B6%E0%B7%80-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/1-542221