Friday, April 26, 2024
   
Text Size

කොස්ලන්දේ මහා නාය යෑමක් :400 ක තොරතුරුක් නෑ

User Rating: / 0
PoorBest 

දින කිහිපයක් තිස්සේ පැවැති වැසි සමඟ හල්දුම්මුල්ල කොස්ලන්දේ මීරියකන්ද පාමුල ලයින් කාමර හතක් ,වතු නිවාස පහක් ,කඩ දෙකක්,කිරි එකතු කිරීමේ මඨ්‍යස්ථාන දෙකක්,නාය ගොස් ඇතැයිද කන්ද දිගටම නාය යතියිද පොලීසිය කියයි.
මෙම පෙදෙසේ සිටි පිරිස පිළිබඳව තොරතුරක් නැතැයිද පොලීසිය පවසයි.
මීරියබැද්ද මස්කෙලිය වතු යායට අයත් තේවත්තකි.මුහුදු මට්ටමින්  මීටර් 879 ක් උසින් පිහිටියේය.

 

 

100_4555 100_4565 100_4567 vvvx

 

Untitled-2

meeriya

 

http://www.lankadeepa.lk/index.php/top_story/271993

Login Form