ජිහාඩ් ලේබලය
කෙසේ වෙතත් ඕනෑම නඩු විභාගයකට මුහුණ දීමට තමන් සුදානම් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා තව්හීද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික්දින් තවදුරටත් කියා සිටියේ තම සංවිධානයට ජිහාඩ් ලේබලය ඇලවීම පිළිබඳව තමන් විරුද්ධ වන බවයි.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම කරුණට අදාළ පරීක්ෂණ අවසන් කිරීම සදහා කල් ලබා දෙන ලෙසයි.
ඒ අනුව පැමිණිල්ල සැප්තැම්බර් මස 04 වනදාට කල් දැමූ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.