Saturday, February 08, 2025
   
Text Size
Error
  • RSF_WARNING_HELPER_MISSING

Latest

The latest news from the Joomla! Team

Contact Grama Niladhari to ensure your name in 2021 Electoral Register

User Rating: / 1
PoorBest 

The Elections Commission requested people to contact the respective Grama Niladharis to include and ensure the name in the 2021 Electoral Register.

It said the people could also check the inclusion of their names with the respective Grama Niladhari or to make alterations to the residences.

"Only if your name isn't in the 2020 Register or if you want to change your residence, contact Grama Niladhari," the Elections Commission said.

Also, people can check their name availability by visiting the Elections Commission website (www.elections.gov.lk).

https://eservices.elections.gov.lk/myVoterRegistration01.aspx

https://www.dailymirror.lk/latest_news/Contact-Grama-Niladhari-to-ensure-your-name-in-2021-Electoral-Register/342-215488

(Chaturanga Samarawickrama)

 

 

 

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

User Rating: / 1
PoorBest 

(ඩයනා උදයංගනී සහ මනෝප්‍රිය ගුණසේකර)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න රටට හෙළි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපතිවරයාට එවැනි සමාවක් ප්‍රදානය කිරීමට ව්‍යවස්ථාවෙන් බලය ලැබුණ ද එහිදී මරණ දඬුවම නියම කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාවක් කැඳවා එය නීතිපතිවරයාට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමත්, ඉන්පසු එම උපදෙස් අධිකරණ අමාත්‍යවරයා විසින් කියවා බලා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමත් කළ යුතු බව නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සමාවදීමේ බලය ජනාධිපතිවරයාට ඇතත් එය ක්‍රියාත්මක කළ යුත්තේ යුක්ති සහගතව බවත්, තමන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා හෝ අත්තනෝමතිකව එය ක්‍රියාත්මක නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ.

දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමේදී ඉහත වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව ද එහි සඳහන් වේ.

නීතිවිරෝධී ලෙස ඒකරාශීවීම හා මිනීමැරීම යන චෝදනා යටතේ වරදකරුවකු බවට දුමින්ද සිල්වා මහතාට එරහිව මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවකින් ද ඒකමතිකව තහවුරු වූ බව එම නිවේදනයේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය යටතේ එවැනි සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබුණ ද එය කරන ලද්දේ අදාළ වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගෙන ද යන්න ගැන ලිඛිතව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මගින් ජනාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව 34(1) වගන්තිය අනුව දුමින්ද සිල්වාට කුමන පදනමක් යටතේ සමාව පිරිනැමුවේද?, මේ සඳහා සැලකිල්ලට ගනු ලැබූ කරුණු මොනවාද?, දැනට දඬුවම නියම වූ අනෙක් සිරකරුවන්ගෙන් දුමින්ද සිල්වා වෙනස් වන්නේ කෙසේද?, විනිසුරු වාර්තාව කැඳවා ඇත්නම් එහි අන්තර්ගතය, නීතීපති උපදෙස් ලබා ඇත්නම් එහි අන්තර්ගතය, අධිකරණ අමාත්‍ය නිර්දේශ ලබාගෙන ඇත්නම් එහි අඩංගු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ජනතාව දැනුවත් කළ යුතු බවද නීතීඥ සංගමය සඳහන් කරයි.

එලෙස සාධාරණීකරණය කරනොගෙන මීට පෙර සමාව පිරිනැමූ අවස්ථාවලදී ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ ආකාරයෙන්ම ක්‍රියාකාරී වී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

https://www.lankadeepa.lk/news/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-593294

 

“දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අනුමත කරන්න බෑ’’

User Rating: / 1
PoorBest 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව දීම අනුමත කළ හැකි බවත් ඇය ටුවිටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

https://www.lankadeepa.lk/news/%E2%80%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B7%91%E2%80%99%E2%80%99/101-593296

   

Lawyer says teachers were forced to implicate Hejaaz

User Rating: / 2
PoorBest 

Two Fundamental Rights petitions filed on behalf of two teachers of the Al- Zuhriya Arabic College said that two teachers were forced by the Criminal Investigations Department to implicate Attorney-at-Law Hejaaz Hizbullah.

The two petitions were filed by lawyer Erik Balasooriya was supported before the Supreme Court yesterday.

M.A. Sumanthiran PC told the court that the two teachers had told their lawyer Balasooriya during a consultation held in the presence of two CID officers who had an audio recording device, that the officers had promised “leniency” if they implicate Hizbullah.

“They were forced to implicate Hizbullah and were promised leniency and they don’t even know who Hejaaz Hizbullah is,” he told court.

Hejaaz, a prominent Human Rights Attorney-at-Law was arrested in April last year and was indicted for a speech conducted at the Arabic College.

Hizbullah has maintained that the entire case is a fabrication. Four children have filed petitions before the Supreme Court alleging coercion by the CID.

The case against Hizbullah is based on a single statement of a child who studied at the Arabic College.

A poet Ahnaf Jazeem was also arrested and kept in detention as a result of the said confessions by students.

“They were arrested only to bolster up a case and create witnesses,” Sumanthiran said.

He said that the two teachers were produced before a Magistrate only after notice of the Fundamental Rights applications were sent.

“Immediately after sending the notice which has all off this put down, they are produced. And then they are separated to different places,” he said.

The two teachers had informed the Magistrate that they intended giving statements to him.

However, immediately thereafter the prison authorities had separated the two and sent them to unknown places, Sumanthiran said.

“I say with responsibility the only reason they were separated and taken to two different paths of the country was to stop them speaking to the Magistrate,” he said.

He said that the lawyer Erik Balasooriya has sworn an affidavit of what transpired during the consultation at the CID. “The lawyer-client privilege is sacrosanct. How could they have sat on it?”

Upul Kumarapperuma appearing on behalf of the Bar Association of Sri Lanka said that they had received numerous complaints regarding the conduct of the CID.

Senior State Counsel Avanthi Perera informed court that she had to obtain instructions and accordingly the matter was re-fixed for 21 June.

M.A Sumanthiran with Ermiza Tegel and Dilan Perera appeared for the Petitioner Erik Balasooriya, Upul Kumarapperuma appeared for the BASL and Senior State Counsel Avanthi Perera appeared for the Criminal Investigations Department.

https://www.ft.lk/news/Lawyer-says-teachers-were-forcedto-implicate-Hejaaz/56-718992?fbclid=IwAR0CN9CFzcqdXWp_YjBA0dXSdFYMkhVnhO01xarU-RSgdC4LGrxHmav8hzQ#.YMC60ul3JsE.facebook

 

හිජාස්ට විරුද්ධව සාක්කි දෙන්නැයි ගුරුවරුන් දෙදෙනකුට බල කරලා?

User Rating: / 2
PoorBest 
මදුරංකුලියේ මද්‍රසා පාසලක ගුරුවරුන් දෙදෙනකු බව කියමින් අත්අඩංගුවට ගත් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇති බවත්, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්කි ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් ඔවුන්ට බලපෑම් කර ඇති බවට එම පෙත්සම් දෙකෙහි සඳහන් වන බවත් ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශයක් කිරීමට සැකකරුවන් සූදානමින් සිටින බව ද ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළේ රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් මදුරංකුලිය පාසලක ගුරුවරුන් දෙදෙනකු සම්බන්ධ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම සැකකරුවන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 26 වැනිදා ය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ඔවුන් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කිරීමෙන් පසු ඊයේ (31) රහස් පොලිසිය විසින් ඔවුහු දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. සැකකරුවන් ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටින බව ද රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් විරෝධතා තිබෙන බව ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැනුම්දීමෙන් අනතුරුව පැමිණිල්ල අද (1) ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියෝග කෙරිණි. ඒ අනුව අද සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් රිමාන්ඩ් කළ හැක්කේ ඔවුනට එරෙහිව පිළිගත හැකි සාක්කි ඇත්නම් පමණක් බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය. මහේස්ත්‍රාත්වරයකුට සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් සාක්කියක් නොමැතිව ඉදිරිපත් කරන සැකකරුවන් මුදා හැරිය යුතු බව ද ජනාධිපති නීතීඥවරයා කීවේය. මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ද ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නැති හෙයින් ඔවුන් දෙදෙනා මුදා හරින ලෙස ද සුමන්තිරන් මහතා ඉල්ලා සිටියේය.
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවේ පිටපතක් නීතීඥවරයාට ලබා දෙන ලෙස ලේඛකාධිකාරීට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එය අධ්‍යයනය කිරීමෙන් පසු අධිකරණයට ලිඛිත කරුණු දැක්වීමක් සිදු කරන ලෙස සුමන්තිරන් මහතාට දැනුම් දුන්නේය.
පවතින කොවිඩ් තත්ත්වය නිසා සැකකරුවන් දෙදෙනාට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු එහි ප්‍රතිඵල සලකා බලා ප්‍රකාශය ලබා දීම සඳහා ලබන 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

https://medialk.com/archives/5162?fbclid=IwAR0hrBa3-2DeynY-AjEL6xgSpnCTdJbXgHB-2XTdCUMjHsPi0Yli5xpecoQ

   

Page 8 of 213

Login Form