Monday, June 14, 2021
   
Text Size

Latest

The latest news from the Joomla! Team

ධර්ගා නගරයට ඇඳිරි නීතීය

User Rating: / 2
PoorBest 

පොලීසිය මින් මද වේලාවකට පෙර ධර්ගා නගරයට පොලිස් ඇඳිරි නීතීය පැනවීය.

 

http://www.lankadeepa.lk/index.php/articles/242230

 

අලුත්ගමටත් කඳුළු ගෑස්

User Rating: / 1
PoorBest 

අද ඇදිරි වැටීමෙන් පසු අලුත්ගම නගරයේ කඩ දහයකට වඩා  ගිනි තබා ඇතැයි ද කළබලකාරයන් පලවා හැරීම සඳහා පොලීසිය මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ගැසු බව ද මාධ්‍යවේදීහු කියති.

http://www.lankadeepa.lk/index.php/articles/242248

 

බේරුවලටත් පොලිස් ඇඳිරි නීතීය

User Rating: / 1
PoorBest 

බේරුවල නගරයට රාත්‍රී 8 සිට  යළි දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලීසිය කියයි.

 

http://www.lankadeepa.lk/index.php/top_story/242270

   

ධර්ගා නගරයට කඳුළු ගෑස්

User Rating: / 1
PoorBest 

අලුත්ගම ධර්ගා නගරයේදී අද සවස (15) දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. කලබලය උත්සන්න වීමත් සමග පොලීසිය කදුළු ගෑස් ගැසුවේය.ඒත් කලබලය සන්සිදවීමට නොහැකි විය.

බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ පැවැත්වු රැස්වීමෙන් පසුව වාහන වලින් ධර්ගා නගරයේ කුරුදුවත්ත විජයාරාමයට යමින් සිටියේය.පොසොන් පෝදා ධර්ම දේශනයකට වඩිමින් සිටියදී පහර කෑමට ලක් වු අයගම සමිත හිමියන් විජයාරාම පන්සලට වඩමවාගෙන යද්දී මේ සිද්ධිය ඇති විය.

බොදුබල සේනා හිමිවරුද ගිහියන් ද ඒ හිමියන් සමඟ වාහන වලින් නගරයට ඇතුළු වෙද්දී දෙපිරිසක් අතර කලබලයක් ඇති වු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය .ඉන් පසු දෙපැත්තම ගල් මුල් ගසන්නට විය.

සෑහෙන පිරිසකට ගල් මුල් වැදුණු බවත් ඇතැම් පිරිස් පසු පස හබාගොස් පහර දුන් බවත් මාධ්‍යවේදීයෙක් කියයි. ‘පිරිසක් මටත් ගැහුවා’ යැයි ඔහු සහදන් කරයිනගරයේ කඩ සාප්පු වසා තිබිණි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිටියදීම වසා තිබු කඩවලට ගල් මුල් එල්ල විය.ඒ සමඟම නගරයේ සිටි අය හා වාහනවල සිටි අය දුවන්නට වුහ.

ගල් මුල් වැදුණු ඇතැමෙක් දුවන්නට වුහ. වෑන් රියක් ද කඩ දෙකකටද ගිනි ඇවිලි තිබිණි.ඇතැමෙක් පහර කෑමට ලක් වුහ.කදුළු ගෑස්  හා ජල ප්‍රහාර එල්ල කරද්දී නගරයේ ඉතිරි වී සිටි පිරිස් ද ඒ අනුව දුවන්නට වුහ.අලුත්ගම නගරයේ කඩ දහයකට පමණ ගිනි තබා ඇතැයි ද වාර්තා  වේ.

http://www.lankadeepa.lk/index.php/articles/242226

 

Police curfew in Aluthgama

User Rating: / 1
PoorBest 

Police curfew has been imposed in the Aluthgama police area with immediate effect after tense situation in the area-police said

http://www.dailymirror.lk/news/48458-police-curfew-in-aluthgama.html


   

Page 191 of 206

Login Form