Attorney-at-Law Hejaaz Hizbullah and Principal of Madrasa School Mohammed Shakeel were remanded till March 3 by the Fort Magistrate’s Court today.
The Attorney General yesterday directed the IGP to produce them in a relevant court under section 2 (1) (h) of the PTA and section 3(1) of the ICCPR Act.
http://www.dailymirror.lk/breaking_news/Hizbullah-and-Madrasa-School-Principal-remanded/108-206092
(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද(18) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
හිස්බුල්ලා මහතා සමඟ අත්අඩංගුවට ගත් පුත්තලම, මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් මහතා ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.