Sunday, May 05, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

SL Police

User Rating: / 1
PoorBest 

 


 

The police have beefed up security in Alutgama, Beruwala as well as Colombo and its suburbs following recent violent upheavals there even though the situation has been brought under control and peace restored. Here a traffic constable assists a little boy proceeding for Friday’s prayers to the Jumma mosque at Maradana, cross the road.

Pic by Kamal Bogoda

http://www.island.lk/

 

"NO LIMIT" Fire at Panadura

User Rating: / 2
PoorBest 
















Video by - Ramesh Niroshan

 

http://www.gossiplankanews.com/2014/06/no-limit-fire-at-panadura.html#more

 

ලංකාවේ මුස්ලිම් ව්‍යාපාර වනසනවා – හකීම් මුස්ලිම් රටවලට කියයි

User Rating: / 2
PoorBest 

June 21, 2014 at 10:40 am | lanka C news

http://lankacnews.com/sinhala/news/117765/

ලංකාවේ මුස්ලිම් ව්‍යාපාර වනසනවා – හකීම් මුස්ලිම් රටවලට කියයි

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ ආර්තාකය විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන්නේ යයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ජාත්‍යන්තරයට පැමිණිලි කර ඇත.

ඇමතිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් රටවල් රැසක කොළඹ පිහිටි තානාපති කාර්යාල හරහායි.

පසුගියදා අලූත්ගම හා බේරුවල ඇති වූ සිද්ධිවලින් පසුව ඇමතිවරයා අදාල තානාපතිවරුන් සමඟ විශේෂ සාකච්චා පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

   

බේරුවල-අලූත්ගම ගැටුමට හකීම් නඩු දමයි

June 21, 2014 at 3:50 pm | lanka C news

බේරුවල-අලූත්ගම ගැටුමට හකීම් නඩු දමයි

පසුගිය දිනවලදී අලූත්ගම හා බේරුවල ප‍්‍රදේශවල ඇති වූ ගැටුම් නිසා සිදු වූ දේපළ හා ජීවිත හානි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසන්නේ ඒ අනුව එම හානිය පිළිබඳව නීතිපතිවරයාට පැමිණිලි කර ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බවයි.

සිදු වූ ගැටුම් වලදී ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාවට බරපතළ හානියක් සිදු වූ අතර ඔවුන්ගේ දේපළ විනාශයක් සිදු වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ගොනු කරන බවද කී ඇමතිවරයා මේ වන විට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කීවේය.

 

http://lankacnews.com/sinhala/news/117776/

 

මං ඉන්නේ මහා අනතුරක.. FB බ්ලොක් කලාට හිතට අමාරුයි.. – ඤාණසාර හිමි

June 21, 2014 at 12:00 pm | lanka C news

මං ඉන්නේ මහා අනතුරක.. FB බ්ලොක් කලාට හිතට අමාරුයි.. – ඤාණසාර හිමි

තමන් රට ජාතිය ආගම ගැන කතා කරන්නේ කිසිදාක දේශපාලනයට පිවිසීමේ අරමුණින් නොවන බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

මේ සියල්ල සිදු කරන්නේ විශාල අනතුරක් මධ්‍යයේ බවත්  බොදු බල සේනා හා තමන්ගේ ෆේස්බුක් ගිණුම් අවහිර කිරීම ගැන දැඩිව වේදනාවට පත්ව සිටින බවත් කියති.

තම සංවිධානය පසුපස ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටින්නේ යයි නැගෙන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන උන් වහන්සේ මුස්ලිම් දේහපාලන නායකයන් විවෘත සංවාදයකට පැමිණ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඉදිරිපත් විය යුතු යයිද සඳහන් කරති.

http://lankacnews.com/sinhala/main-news/117774/

   

Page 178 of 213

Login Form