Friday, April 19, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

SLMC to boycott Parliamentary sessions today

User Rating: / 2
PoorBest 

The Sri Lanka Muslim Congress has decided to boycott Parliamentary sessions today in protest of recent incidents in Aluthgama and Beruwala.

Justice Minister and SLMC Leader, Rauff Hakeem has told reporters that SLMC MPs would refrain from attending Parliamentary sessions today against the attack on Muslims in both areas earlier this week.

http://www.nation.lk/edition/breaking-news/item/30383-slmc-to-boycott-parliamentary-sessions-today.html

 

අපි බබ්බු නොවෙයි.. රටේම මුස්ලිම් ජනතාව භීතියෙන්, කම්පනයෙන්

තම පක්ෂය ‘බබ්බු’ නොවන්නේ යයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

අලූත්ගම සිද්ධිය මුල්කරගෙන විපක්ෂයට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස බාගැනීමට හැකිවේයැයි ඇතැමුන් විශ්වාසය පළකරන්නේ යයි අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලෙෂ ඇමතිවරයා මෙසේ කීවේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ ලේකම්වරයා පත් කළ විශේෂ විමර්ශන වාර්තාව සම්බන්ධ විවාදයේදී තම පක්ෂය පක්ෂව හෝ විපක්ෂව ඡුන්දය ලබාදෙන්නේදැයි තවම තීන්දුවක් ගෙන නැතැයිද ඔහු පැවසීය.

මේ වනවිට රට පුරා මුස්ලිම් ජනතාව දැඩි භීතියටත්,කම්පනයටත්,අපේක්ෂා භංගත්වයටත් පත්ව ඇතැයිද කී මුස්ලිම් ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයෙකු ලෙස තමාටද එවැනි තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද පවසා සිටියේය.

එසේම සෞදි අරාබියේ සහාය ලබන මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට සිටින බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් හකීම් මහතා කියා සිටියේ, එවැනි කල්ලි සිටි නම් මෙරට ආරක්ෂක, බුද්ධි අංශවලට එය සොයාගැනීමට අපහසු වී ඇත්තේ මන්දැයි ප‍්‍රශ්ණ කලේය.

http://lankacnews.com/sinhala/news/117635/

 

 

Pillay alarmed by violence, calls for end to hate speech

User Rating: / 2
PoorBest 

The UN High Commissioner for Human Rights Navi Pillay has expressed her deep alarm today over violence in Aluthgama. “The Government must urgently do everything it can to arrest this violence, curb the incitement and hate speech which is driving it, and protect all religious minorities,” the High Commissioner said. “I am very concerned this violence could spread to Muslim communities in other parts of the country,” Pillay continued.

“The authorities must immediately bring the perpetrators of such attacks to book and make it clear to the religious leadership on both sides, and to political parties and the general public, that there is no place for inflammatory rhetoric and incitement to violence.” She also urged security forces to use appropriate measures to contain the situation.

During her visit to Sri Lanka in August 2013, and in her subsequent reports to the Human Rights Council, the High Commissioner warned about the rising level of attacks against religious minorities.

http://www.nation.lk/edition/breaking-news/item/30361-pillay-alarmed-by-violence-calls-for-end-to-hate-speech.html

 

   

අලුත්ගම ගැටුම්වලින් සිදු වූ හානියේ ඡායාරූප

User Rating: / 5
PoorBest 

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140616_aluthgama_attacks_gallery.shtml

 

ආරක්ෂාව පතා හය දාහක් අලුත්ගම පල්ලිවල

User Rating: / 1
PoorBest 

ජයප්‍රගාෂ් නල්ලුසාමි

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 17 අඟහරුවාදා - 19:05 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

 

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අලුත්ගම හා ඒ අවට ප්‍රදේශවල සිදු වූ ප්‍රහාරයෙන් පසු හය දහසකට ආසන්න මුස්ලිම් වැසියන් එම ප්‍රදේශයේ පල්ලිවල හා පාසල්වල ලැගුම් ගෙන සිටින බව ප්‍රාදේශීය නියෝජිතයෝ පවසති.

බේරුවලින් පිටත ප්‍රදේශවල ජනතාව විසින් මොවුන්ට ආහාර සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය සපයනු ලබන බවයි බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ ආර් එම් බදුර්දීන් සංදේශයට පැවසුවේ.

මුස්ලිම් වැසියන් ලැගුම් ගෙන සිටින පල්ලිවලට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව ද ඔහු කියා සිටියි.

මේ අතර අලුත්ගම හා බේරුවල ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බවයි පොලිසිය පවසන්නේ.

හතළිස් එකක් අත්අඩංගුවට

අලුත්ගම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සැකකරුවන් හතළිස් එක් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සංදේශයට ප්‍රකාශ කළේය.

පුද්ගලයෙකු මරණයට පත් වූ වැලිපැන්න සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු හඳුනා ගෙන ඇති බවත් පොලිස් ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා සිටියි.

‘අඛණ්ඩව මේ කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියා මෙහෙයවපු පුද්ගලයෝ හා ඒ වගේ ම මේවාට දායක වෙච්ච අය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියක් කරලා තියෙනවා’ යයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේය.

මේ අතර කෑගල්ල දිස්ති‍්‍රක්කයේ මාවනැල්ල නගරයේ බොදු බල සේනාව විසින් අඟහරුවාදා සංවිධානය කර තිබුණු රැස්වීමක් ද පොලිසිය විසින් තහනම් කර තිබේ.

අලුත්ගම හා අනෙකුත් ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව බොදු බල සේනා සංවිධානයට නැගෙන චෝදනා සම්බන්ධයෙන් එම සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ අදහස් දැන ගැනීමට සංදේශය කළ උත්සාහය සාර්ථක වුයේ නැහැ.

   

Page 186 of 213

Login Form