Saturday, April 20, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

User Rating: / 3
PoorBest 

ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.

ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.

‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.

 

http://www.lankadeepa.lk/index.php/articles/242394

 

මාධ්‍යවේදීන්ට අළුත්ගමදී ප්‍රහාර

User Rating: / 2
PoorBest 

මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු‍ෙටම පහරදී ඔවුන්ගේ වීඩියෝ කැමරා කඩා බිඳ දමා ඇතැයි මාධ්‍යවේදියෝ කියති.

අඩු තරමේ මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ කැමරා වලට සිදු වු අලාභය  දෙලක්ෂයකට ආසන්න බව දැනගන්නට ඇත.

 

http://www.lankadeepa.lk/index.php/articles/242286

 

අලුත්ගමත් පාළුයි : පාරේ පොලිසිය පමණයි

අලුත්ගම හා දර්ගානගර අද උදේ පාළුවට ගොස් තිබිණි. නගරයේ පාසල් ද වසා දමා ඇත. දුම්රිය කිහිපයක් ද අලුත්ගම දුම්රිය පොළේ නතර කළේ නැත.

බස් ධාවනය නොවුණු අතර බස් නැවතුම් පාළුවට ගොස් තිබිණි. අලුත්ගම හා දර්ගානගරයේ බැංකු ද, වෙළෙඳ ආයතන ද විවෘත වූයේ නැත.

පොලිස් විශේෂ කාර්ය බළකාය ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන පොලිස් කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.

 

http://www.lankadeepa.lk/index.php/articles/242332

 

   

ගැටුමෙන් 40ක් රෝහලේ : දෙදෙනෙක් මරුට

User Rating: / 2
PoorBest 

අලුත්ගම හා දරගානගරයේ ගැටුමෙන් පොලිසියේ හයක් ඇතුළු 40 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රෝහල් හා පොලිස් ආරංචි කියයි.

තුවාලකරුවන්ගෙන් දෙදෙනකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

බණ්ඩාරගම, නාගොඩ හා තෙබුවන හා පොලිස් ක්ෂ්‍රෙත්‍ර බළකා මූලස්ථානයෙන් කැඳවුණු කිහිප දෙනෙක් ද තුවාල ලැබූ අය අතර වෙති.

 

http://www.lankadeepa.lk/index.php/top_story/242320

 

Ven Athureliye Rathana appeals for calm

User Rating: / 3
PoorBest 
  • Monday, 16 June 2014 00:38
Ven Athureliye Rathana appeals for calm
Jathika Hela Urumaya MP Ven Athureliye Rathana Thero called all Buddhists to remain calm, exercise restraint and not be swayed by emotion in light of incidents alleged to have taken place in Aluthgama leading to violence in the area. Ven Rathana Thero further told 'The Nation' that it is easy for extremist groups of any kind to play on insecurities, perceived injustices and emotions.  The JHU parliamentarian observed that it was precisely by exercising restraint and responding with reason in the face of provocation by the LTTE such as the attack on the Sri Maha Bodhi and the Dalada Maligawa that terrorism was defeated.
He further pointed out that if there was perceived wrongdoing the matter should be referred to the law enforcement authorities, observing that taking the law into the hand can only exacerbate the problem and strengthen extremism.Ven Rathana Thero spoke to The Nation amid continuing unrest following violence in Aluthgama with reports of Muslim establishments being threatened and attacked and also reports of Muslims taking refuge in mosques fearing attack.

http://www.nation.lk/edition/breaking-news/item/30343-ven-athureliye-rathana-appeals-for-calm.html

   

Page 195 of 213

Login Form