Thursday, April 25, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

Police curfew imposed in Beruwala Police Division

User Rating: / 5
PoorBest 

A police curfew has been imposed with immediate effect in the Beruwala Police Division.

Police Media Spokesperson SSP Ajith Rohana says that the curfew will remain in effect until further notice.
Earlier, a police curfew was  imposed in Aluthgama Police Division. SSP Rohana stated that this decision was taken following the unrest in the area.

Courtesy: http://newsfirst.lk/english/2014/06/police-curfew-imposed-beruwala-police-division/40070

 

 

අළුත්ගම පොලිස් ඇඳිරිනීතිය

User Rating: / 3
PoorBest 

බොදු බලා සේනා ඇතුළු බෞද්ධ සංවිධාන ගණනාවක් එකතුව අලුත්ගම නගරයේ පැවති ‘අවදිවව් බොදු මහ සමුළුවෙන්’ පසු හට ගත් කලබලකාරී තත්වය හේතුවෙන් ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ බීබීසි සංදේශයට පැවසීය.

මීට දින තුනකට ඉහත දී බෞද්ධ හිමිනමකගේ රියදුරු හා මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්වය සමගයි බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරය තුල මෙම රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.

රැළිය පැවැත්වීම සඳහා බලධාරීන්ගේ අවසරය ලැබී ඇති බවත් සඳහන්.

මුස්ලිම් වැසියන් බහුලව වෙසෙන ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් බොදු බල සේනා සාමාජිකයන් ගමන් කරමින් සිටියදී ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ.

කඳුළු ගෑස්

මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසැල් ගිනි තබා ඇති අතර පාගමනේ යෙදී සිටි බෞද්ධ කණ්ඩායම්වලට ගල් ගසා ඇති බවත් වාර්තාවේ.

තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර තිබේ.

පවතින ගැටුම්කාරී තත්වය වාර්තා නොකර ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පෞද්ගලික රූපවාහිනී ආයතන ඇතුළු සියලු ප්‍රවෘත්ති ආයතන තමා හට ස්වයං වාරණයක් යොදා ගනිමින් පොලිස් ඇඳිරි නීතිය පිළිබඳ පමණක් වාර්තා කර සිටින බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.

'අවදිවව් බොදු මහා සමුළුව' සාමකාමීව නිමා වූ බවත් ඉන් අනතුරුව සමුළුවට සහභාගී වූ හිමිවරු යළි විහාර කරා වැඩම කරද්දී කිසියම් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි අළුත්ගම නගරයේ සිටින බීබීසී සංදේශය වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් කියා සිටියේ.

විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබුණත් තත්ත්ව පාලනය කිරීමට හැකි නොවූ බවත් පුර්ණිමාල් වැඩි දුරටත් කියා සිටියි.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140615_aluthgama_bbs.shtml

 

අලුත්ගමට පොලීසි විසි දෙකකින් ආරක්ෂාව

User Rating: / 2
PoorBest 

අලුත්ගම හා ධර්ගා නගරයේ ආරක්ෂාව සඳහා පොලීසි විසි දෙකකින් පිරිස් කැඳවා ඇතැයි පොලීසිය කියයි.

හිමි නමකට පහර දීමේ සිද්ධියකින් පසු ඇති වු කලබල සියල්ල සංසිඳිඇතැයි ද පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායද එහි සිටි.

 

http://www.lankadeepa.lk/index.php/articles/242106

   

Police curfew in Aluthgama

User Rating: / 5
PoorBest 

A police curfew has been imposed in the Aluthgama police division with immediate effect following clashes that erupted there this evening. Police Spokesman SSP Ajith Rohana said the curfew would remain in place until further notice.

Meanwhile, eye-witness reports said mobs had set fire to several Muslim owned shops in the area and the situation was extremely tense. However, police were unable to confirm reports about shops being set on fire. Police and Special Task Force (STF) personnel have been deployed in the area to restore order.

 

http://www.nation.lk/edition/breaking-news/item/30341-police-curfew-in-aluthgama.html

 

Police curfew also imposed for Beruwala

User Rating: / 3
PoorBest 

A police curfew has been imposed in the Beruwala police division with immediate effect. This is in addition to the police curfew that was imposed in the Aluthgama police division. The curfews will remain in place until further notice.

The curfews have been imposed following clashes that erupted this evening.

- See more at: http://www.nation.lk/edition/breaking-news/item/30342-police-curfew-also-imposed-for-beruwala.html#sthash.nj43qvhy.dpuf

http://www.nation.lk/edition/breaking-news/item/30342-police-curfew-also-imposed-for-beruwala.html


   

Page 197 of 213