Saturday, April 20, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

අලුත්ගමට ඇඳිරිනීතිය

User Rating: / 2
PoorBest 

මිගහපල - බෙන්තර

අලුත්ගම පොලිස් කොට්ඨාශයට මේ වන විට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

ඉකුත්දා ප‍්‍රහාරයට ලක් වූ කුරුඳුවත්ත ශී‍්‍ර විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමියන් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබා අද යළි විහාරස්ථානයට පැමිණෙන අතර තුර අලුත්ගම නගරයේදී රැස්වීමක් පවත්වා ඇති අතර අවසන් වී පිරිස විසිරි යන අවස්ථාවේ ධර්ගා නගරය ප්‍රදේශයේදී සැඟවී සිටි පිරිසක් විසිරීගිය පිරිස දෙසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග නොසන්සුන්තාවක් ඇතිවී ඇත.

එහිදී වෙළඳ සල් දෙකකට සහ වැන් රථයකට ගිනි තැබීමක් සිදුවී තිබේ. ඒ සමගම එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති අතර පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණි ආරක්ෂාව යොදවා තිබේ.

http://www.mawbima.lk/34-60994-news-detail.html

 

බොදු බල සේනා රැස්වීමෙන් පසු ධර්ගා නගරය උණුසුම්.. නැවත දන්වන තුරු පොලිස් ඇඳිරි නීතිය

User Rating: / 2
PoorBest 

බොදු බල සේනා සංවිධානය විසින් අලූත්ගම ධර්ගා නගරයේදී පැවැත්වු රැස්වීමෙන් පසුව නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර ඇත.

නැවත දන්වන තුරු අළුත්ගම සහ බේරුවල පොලිස් බල ප‍්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතීය පනවා ඇත.

http://lankacnews.com/sinhala/news/117467/

 

 

ධර්ගා නගරයට ඇඳිරි නීතීය

User Rating: / 2
PoorBest 

පොලීසිය මින් මද වේලාවකට පෙර ධර්ගා නගරයට පොලිස් ඇඳිරි නීතීය පැනවීය.

 

http://www.lankadeepa.lk/index.php/articles/242230

   

අලුත්ගමටත් කඳුළු ගෑස්

User Rating: / 1
PoorBest 

අද ඇදිරි වැටීමෙන් පසු අලුත්ගම නගරයේ කඩ දහයකට වඩා  ගිනි තබා ඇතැයි ද කළබලකාරයන් පලවා හැරීම සඳහා පොලීසිය මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ගැසු බව ද මාධ්‍යවේදීහු කියති.

http://www.lankadeepa.lk/index.php/articles/242248

 

බේරුවලටත් පොලිස් ඇඳිරි නීතීය

User Rating: / 1
PoorBest 

බේරුවල නගරයට රාත්‍රී 8 සිට  යළි දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලීසිය කියයි.

 

http://www.lankadeepa.lk/index.php/top_story/242270

   

Page 198 of 213

Login Form