Friday, April 19, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

ධර්ගා නගරයට කඳුළු ගෑස්

User Rating: / 1
PoorBest 

අලුත්ගම ධර්ගා නගරයේදී අද සවස (15) දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. කලබලය උත්සන්න වීමත් සමග පොලීසිය කදුළු ගෑස් ගැසුවේය.ඒත් කලබලය සන්සිදවීමට නොහැකි විය.

බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ පැවැත්වු රැස්වීමෙන් පසුව වාහන වලින් ධර්ගා නගරයේ කුරුදුවත්ත විජයාරාමයට යමින් සිටියේය.පොසොන් පෝදා ධර්ම දේශනයකට වඩිමින් සිටියදී පහර කෑමට ලක් වු අයගම සමිත හිමියන් විජයාරාම පන්සලට වඩමවාගෙන යද්දී මේ සිද්ධිය ඇති විය.

බොදුබල සේනා හිමිවරුද ගිහියන් ද ඒ හිමියන් සමඟ වාහන වලින් නගරයට ඇතුළු වෙද්දී දෙපිරිසක් අතර කලබලයක් ඇති වු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය .ඉන් පසු දෙපැත්තම ගල් මුල් ගසන්නට විය.

සෑහෙන පිරිසකට ගල් මුල් වැදුණු බවත් ඇතැම් පිරිස් පසු පස හබාගොස් පහර දුන් බවත් මාධ්‍යවේදීයෙක් කියයි. ‘පිරිසක් මටත් ගැහුවා’ යැයි ඔහු සහදන් කරයිනගරයේ කඩ සාප්පු වසා තිබිණි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිටියදීම වසා තිබු කඩවලට ගල් මුල් එල්ල විය.ඒ සමඟම නගරයේ සිටි අය හා වාහනවල සිටි අය දුවන්නට වුහ.

ගල් මුල් වැදුණු ඇතැමෙක් දුවන්නට වුහ. වෑන් රියක් ද කඩ දෙකකටද ගිනි ඇවිලි තිබිණි.ඇතැමෙක් පහර කෑමට ලක් වුහ.කදුළු ගෑස්  හා ජල ප්‍රහාර එල්ල කරද්දී නගරයේ ඉතිරි වී සිටි පිරිස් ද ඒ අනුව දුවන්නට වුහ.අලුත්ගම නගරයේ කඩ දහයකට පමණ ගිනි තබා ඇතැයි ද වාර්තා  වේ.

http://www.lankadeepa.lk/index.php/articles/242226

 

Police curfew in Aluthgama

User Rating: / 1
PoorBest 

Police curfew has been imposed in the Aluthgama police area with immediate effect after tense situation in the area-police said

http://www.dailymirror.lk/news/48458-police-curfew-in-aluthgama.html


 

Counsel says Ven.Gnanasara Thera insulted him

User Rating: / 8
PoorBest 

http://www.dailymirror.lk/top-story/48186-counsel-says-vengnanasara-thera-insulted-him.html

 

E-mailPrint
Counsel Maithri Gunaratne in a complaint to the police said Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaatte Gnanasara Thera who passed by had made some insulting comments against the Counsel while he was speaking to the media near the Fort Magistrate’s Court  this morning.

The Thera appeared in the Court to answer charges of having obstructed a media conference held by the Jathika Bala Sena headed by the Ven. Watareka Vijitha Thera.  

Mr. Gunaratne appeared for Ven. Watareka Vijitha Thera and was addressing the media after the hearing when Ven. Gnanasara Thera had insulted him while passing by. (Lakmal Sooriyagoda)
   

බොදු බල සේනාවට එරෙහි චෝදනා ගොනු කරයි

User Rating: / 7
PoorBest 

2014 ජූනි මස 09 11:27:10 | ලක්මාල් සුරියගොඩ

 

කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පැවැති ජාතික බළ සේනාවේ මාධ්‍ය හමුවට බලෙන් ඇතුළු වී වටරැක විජිත හිමියනට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජූලි හත් වැනි දා බොදු බල සේනාවට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද පොලිසියට නියෝග කළේය.

බොදු බළ සේනාවේ ගලගොඩඅත්තේ  ඥානසාර හිමි පෙර දිනක උසාවිය අසළ දී ‘බල්ලා‘ යැයි කියමින් තමාට අපහාස කළ බව වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කළේය.

ඒ ගැන පොලිසියට පැමිණිලි කරන ලෙස මහේස්ත්‍රාත් ඔහුට දැන්වීය.

 

http://www.lankadeepa.lk/index.php/articles/240500

 

අටුලුගම මුස්ලිම් පල්ලියෙන් අවතැන් වූවන්ට කෑම

User Rating: / 9
PoorBest 

2014 ජූනි මස 04 15:23:20 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

 

බණ්ඩරගම කිම්මන්කුඩාවේ හා පනාපේ ගංවතුරින් අවතැන් වූ 500කට පමණ බණ්ඩාරගම අටුලුගම මුස්ලිම් ප්‍රජාව  ඔවුන්ගේ පල්ලියේ කෑම උයා ආහාර පාර්සල් 500ක්  පරිත්‍යාග කළහ.

 

http://www.lankadeepa.lk/index.php/top_story/239424

   

Page 199 of 213

Login Form