ජාතිවාදී, ආගම්වාදී එස්. එම්. එස් යවන්නන් සොයා පොලිස් මෙහෙයුම්
March 28, 2013 at 10:47 am | lanka C news
ජනතාව කුපිත කරවන ආකාරයේ ආගම්වාදී හා ජාතිවාදී හැඟීම් අවුස්සා කෙටි පණිවුඩ යවන පුද්ගලයන් සම්බන්ධයෙන් දුරකථන අංක 0112320145 හෝ 0112320141 දරන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එවැනි කෙටි පණිවුඩ යැවූ පුද්ගලයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Hate message senders be aware
WEDNESDAY, 27 MARCH 2013 15:59
The Police said today the CID was investigating instances where ‘Short Message Services’ (SMS) had been sent to incite racial hatred and communal feelings. Two suspects had been arrested in this regard.
They said the Police was monitoring the circulation of such messages with the use of modern equipment and anyone who was caught circulating such a racial and communal nature would be dealt with severely by the law.
http://www.dailymirror.lk/news/27296-hate-message-senders-be-aware-.html