All Ceylon Jamiyyathul Ulama (ACJU) says that it will remove the Halal logo from local products and will issue the Halal certificates free of charge only for exporters.
Addressing a press conference in Colombo with the participation of the Ceylon Chamber of Commerce and a group of Buddhist monks led by Ven. Bellanwila Wimalasara Thero, the ACJU said that although the Halal logo will not be displayed on Packs after end of the exhausting of stocks, companies can continue to obtain them voluntarily as the ACJU will continue to issue Halal certificate free of charge.
හලාල් හරි තීරණය සඳුදා
2013 මාර්තු මස 10 16:05:22 | . , මොහොමඩ් ආසික්
හලාල් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ තම අවසන් තීරණය සඳුදා (11) නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංගමයේ සභාපති මව්ලවි රිස්වි මුෆාති මහතා පවසයි.
මේ දිනවල හලාල් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වුවද හෙට නිකුත් කරන තීරණය ජමියතුල් උලමාවරුන්ගේ සංගමයේ නිල තීරණය බව ද මුෆ්ති මහතා කියයි.
බොදු බල සේනා සංවිධානය කියනුයේ ශ්‍රී ලංකාවට හලාල් සහතිකයක් අවශ්‍ය නොවන බවයි.
Courtesy : Lankadeepa
More Articles...
Page 130 of 143