The Government today stated that it could not take over the responsibility of the issuance of the Halal Certification, Media Minister Keheliya Rambukwella said today.
The All Ceylon Jamiyyathul Ulama (ACJU) on February 26 requested the government to take over the issuing and administration of Halal certification in Sri Lanka.
The All Ceylon Jamiyyathul Ulama, the Muslim scholar council asked the government to take an initiative to end the row after Bodu Bala Sena (BBS), or Buddhist Force, staged a rally and issued an ultimatum that all halal certified goods must be taken off the market shelves by end of March.
හලාල් සහතිකය නොමැතිකමෙන් කෝටි එකහමාරක පාඩුවක් අපට සිදුවෙලා තිබෙනවා - වෙන්ඩෝල් ආයතනයේ සභාපති ලේල්වල ජී ගොඩකන්ද
හලාල් ලාංඡනය අද වන විට විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන. අපේ නිෂ්පාදනවල සත්ව තෙල් අඩංගු නොවන බව නිෂ්පාදන කටයුතු ඇරඹුණු අවධියේ සිටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් දක්වා තිබුණා. හලාල් හරහා එය වඩාත් තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. හලාල් ලාංඡනය සඳහා ව්‍යාපාරිකයෙක් වසරකට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක් ගෙවනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයකි.අපි වර්ෂයටම ඒ සඳහා ගෙවන්නේ රුපියල් නවදාහක මුදලක්. අපි ළඟ ඒ සඳහා ගෙවීම් කළ රිසිට් පත් තිබෙනවා. අද දේශීය ව්‍යාපාරිකයෝ වශයෙන් පිටරටවලටද අපේ නිෂ්පාදන යොමු කරනවා. ජාත්‍යන්තරව විශේෂයෙන් මැදපෙරදිග ඇතුළු මුස්ලිම් රටවලින් අපේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ලැබෙන්නේ හලාල් ලාංඡනය නිසයි. ඒ නිසා ව්‍යාපාරිකයන්ට හලාල් තිබිමෙන් වාසියක් මිස අවාසියක් සිදු වන්නේ නැහැ. හලාල් කියන්නේ සුදුසුයි කියන අර්ථයයි. හලාල් ලාංඡනයෙන් අපේ නිෂ්පාදන සුදුසුයි කියනවා. හරාම් කියන්නේ නුසුදුසුයි කියන අර්ථයයි. හලාල් නෑ කියන්නේ හරාම්. අපේ