By J.T. Mahmud
During the last few months there has been increasing criticism from certain quarters to the halaal certification scheme of ACJU (All Ceylon Jamiyyathul Ulama). In Sri Lanka, most non-muslims have the impression that halaal is something only to do with animal slaughter. This is a misunderstanding of the Arabic word halaal which means ‘permitted’ and its opposite haram means ‘prohibited’. Halal and haram are universal terms that apply to all facets of life. However, we will use these terms only in relation to food products, meat products, cosmetics, personal care products, pharmaceuticals, food ingredients, and food contact materials. ACJU’s halaal certification process, besides monitoring abattoirs, also involves the scrutinizing of ingredients in food production facilities that do not deal with any slaughter and instead produce consumer items. Unfortunately, wrong figures are given and wrong accusations are made against ACJU, which has taken the shape of a disinformation and defamation campaign. This article is an attempt to try and dispel these false claims and present the facts and figures to the readers so that they may realize and understand the truth.
හලාල් සහතිකය ලබා ගැනීමට සමස්ථ ලංකා ජමියියතුල් උලමා අය කරන මුදල් ජගත් ත්‍රස්ථ අරමුදලට ලබා දෙන බවට නගා ඇති චෝදනාව ඔප්පු කරන ලෙස අබියෝග කරන්නෙමු. මිනිසුන් උද්වේගයට පත්කිරිම සඳහා මෙවන් මුසාවාද ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා සිටින්නෙමු.
හලාල් (අනුමත) සංකල්පය පිළිබඳව මෙවන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් හෙළිදරවූ කර ඇත්තේ මෙම විශය පිළිබඳව නොදැනුවත් බව මිස අන් කිසිවක් නොවේ. හලාල් හෝ අනුකුත් ඉස්ලාමිය ප්රශ්ණයන් පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර අප සමග සම්බන්ධ වී කරුනු පැහැදිළි කර ගැනීම සුදුසු යැයි සිතෙනෙමු.
හලාල් සහතිකය ලබා ගැනීම සඳහා අය කරන ප්‍රමාණයන් විස්තර පහතින් ලබා දී ඇත්තෙමු. අපගේ ගිණුම් රජයේ නීති රීති වලට අනුකුලව නිවැරදිව පවත්වාගෙන යන අතර ඒවා වාර්ෂිකව විගණනය කොට සහතික කර ඇත. මේ කිසිවක් රහස් ලෙබණ නොවන අතර මෙය පරික්ෂා කර බැලීම සඳහා අප කාර්යාලය වෙත ක්රමාණුකූලවපැමිණ එම කරුණ ඉටු කර ගත හැකි බව ප්‍රකාශ කරන්නෙමු.
හලාල් සහතිකය සඳහා ගාස්තු අය කිරීමක් ඇයි?