Friday, May 24, 2019
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

Gnanasara Thera re-remanded till Feb.16

User Rating: / 1
PoorBest 

Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaaththe Gnanasara Thera was further remanded till February 16 when he was produced in the Homagama magistrate’s court today. The Thera was earlier re-remanded until today on charges of threatening Sandhaya Eknaligoda.

 

http://www.dailymirror.lk/105260/Gnanasara-Thera-re-remanded-till-Feb-

 

නඩුව බලන්න ආ කතක් අත්අඩංගුවට

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුල්වරට රිමාන්ඩ් කළ පසුගිය 26 වැනිදා උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් අද (10) නඩුව බැලීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අධිකරණ නියෝගයක් මත එසේ කලහකාරී ලෙස හැසිරුණු කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි අතර අද පැවැති නඩු විභාගයට ඇය පැමිණ සිටියදී පොලිසිය විසින් හඳුනාගනු ලැබ අත්අඩංගුවට ගෙන ඇත.

 

http://www.lankadeepa.lk/index.php/articles/384643

 

ඥානසාර හිමි යළි රිමාන්ඩ්

ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේ දී බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන 16 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

සන්ධ්‍යා මහත්මිය එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවේ සාක්කිකාරියක බවත්, අපරාධ වින්ධිතයන් ආ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව සාක්කිකාරයකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බවත් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු කීහ.

එම පනත සම්බන්ධයෙන් ගැටළු ඇති නිසා ඒ ගැන ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දෙපර්ශ්වයටම නියෝග කැරිණි. ඒ වන තෙක් ඥානසාර හිමි රිමාන්ඩ් කරනු ලැබීය.

IMG_1447 IMG_1451 IMG_1457(1) IMG_1457

 

http://www.lankadeepa.lk/index.php/top_story/384607

ඡායාරූප - ළහිරු හර්ෂණ

   

සිංහල රාවය මහ ලේකම් හිමි යළි රිමාන්ඞ්

February 9, 2016 at 5:25 pm | lanka C news

සිංහල රාවය මහ ලේකම් හිමි යළි රිමාන්ඞ්

සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ලබන 16 වන දින දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කලේය.

අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලද උන් වහන්සේ ඇතුළු තවත් හිමිවරුන් කිහිප දෙනෙකු මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

 

 

 

http://lankacnews.com/sinhala/news/140420/

 

වෙන කේස් එකකට ඥාණසාර හිමි නැවත රිමාන්ඞ්..

අධිකරණය අපහාස කිරීමේ චෝදනා මත රිමාන්ඞ් කර සිට අද දිනයේ ඇප නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෙට දිනය දක්වා යලි රිමාන්ඞ් කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ ප්‍රගීත් එක්නැළිගෙඩ මහතාගේ බිරිඳට තර්ජනය කලේ යයි එල්ල වන චෝදනාවයි.

 

http://lankacnews.com/sinhala/news/140421/

   

Page 25 of 131

Login Form